Kage Kaudo Lyrics by Rajitha n Rakith
Kage Kaudo (කාගේ කව්දෝ) is a Sinhala song sung by Rajitha n Rakith. This page presents the Kage Kaudo lyrics in Sinhala script (කාගේ කව්දෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kage Kaudo |
|---|---|
| SINGER | Rajitha n Rakith |
| VIEWS | 10 |
| UPDATED |
Kage Kaudo Lyrics
Kage kawdo numbe nama kumakdo
Aasai denaganna ma
Dahasakuth de pawasanna aasai
Oba haa dodamalu welaa
Komala keruwe sitha gaawa randune
Obami mulma dine
Sathuta wu wath dukak denuna
Oba yanna giya ee wele...
Maligawan pathuwema nae ma
Pathuwe obe aadare
Bolanda handaa sitha goluma wuwaa
Horehin numba desa baalaa
Komala keruwe...කාගේ කව්දෝ ගී පද
කාගේ කව්දෝ නුඹේ නම කුමක්දෝ
ආසයි දැනගන්න මා
දහසකුත් දේ පවසන්න ආසයි
ඔබ හා දොඩමලු වෙලා
කොමල කෙරුවේ සිත ගාව රැඳුනේ
ඔබමි මුල්ම දිනේ
සතුට වූ වත් දුකක් දැනුනා
ඔබ යන්න ගිය ඒ වේලේ...//
මාලිගාවන් පැතුවේම නෑ මා
පැතුවේ ඔබේ ආදරේ
බොළඳ හන්දා සිත ගොළුම වුවා
හොරැහින් නුඹ දෙස බාලා
කොමල කෙරුවේ...//
Performances of Kage Kaudo
Cover versions, live performances, and reality-show contestant performances of “Kage Kaudo” on YouTube.
Cover Versions · 4
▶CoverKage kawda (කාගේ කවුද) | Tashni Perera | Chat & MusicChat & Music ITN
▶CoverAwe Kage Kawdo - Lakshman Rodrigo | ආවේ කාගේ කව්දෝ - ලක්ශ්මන් රුද්රිගූPrecious Golden Classic
▶CoverAwe Kage Kawudo - ආවේ කාගේ කවුදෝ Priya S+Bandu Ranasingha+Luxman R/Premakeerthi/Sarath BalasooriyaPremakeerthi Gee
▶CoverLakshman Rodrigo | ආවේ කාගේ කවුදෝ | Awe Kage Kawudo | ලක්ෂ්මන් රොද්‍රිගෝ | Original SongSOUND BOARD
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kage Kaudo LyricsKage Kaudo Lyrics Englishකාගේ කව්දෝකාගේ කව්දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationRajitha n Rakith SongsRajitha n Rakith Lyrics