Himaleta Wada Usai Lyrics by Jude Rogans
Himaleta Wada Usai (හිමාලෙට වඩා උසයි) is a Sinhala song sung by Jude Rogans. The lyrics were written by Dilan Gamage, and the music is composed by Ashan Fernando. This page presents the Himaleta Wada Usai lyrics in Sinhala script (හිමාලෙට වඩා උසයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Himaleta Wada Usai |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 4,681 |
| UPDATED |
Himaleta Wada Usai Lyrics
Himaaleta wadaa usai senehasa papu kande
Kasaaya paraadai waradedi sara obe
Aeha gahagena siti samaaje gena kiyayi
Honda minihek weyan nitharama mata kiyu
Aadara mage thaththe
Aadara mage thaththe
Aadara mage thaththe
Aadara mage thaththe
Himaaleta wadaa usai senehasa papu kande
Kasaaya paraadai waradedi sara obe
Daradadu hitha mage ayaale giya dine
Kandulal mona tharam pirunada oya nethe
Ki owadan maa sumagata gena misa naa hera giye
Ada maa sitina thana deka sathutin awawada de
Honda minihek weyan nitharama mata kiyu
Matu sasareth pathanne obamai thaththe
Himaaleta wadaa usai senehasa papu kande
Kasaaya paraadai waradedi sara obe
Karadara aa mage nobiyawa langa hidi
Diyunuwa deka mage aashirwada de
Nodakina dewiyan wendada obamai dewiyan wune
Upadina hema bhawayakdima wennada mama puthu obe
Honda minihek weyan nitharama mata kiyu
Matu sasareth pathanne obamai thaththe...
Himaaleta wadaa usai senehasa papu kande
Kasaaya paraadai waradedi sara obe
Aeha gahagena siti samaaje gena kiyayi
Honda minihek weyan nitharama mata kiyu
Aadara mage thaththe
Aadara mage thaththe
Aadara mage thaththe
Aadara mage thaththe
Himaaleta wadaa usai senehasa papu kande
Kasaaya paraadai waradedi sara obeහිමාලෙට වඩා උසයි ගී පද
හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ
ඇහැ ගහගෙන සිටි සමාජේ ගැන කියයි
හොඳ මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
ආදර මගෙ තාත්තේ
ආදර මගෙ තාත්තේ
ආදර මගෙ තාත්තේ
ආදර මගෙ තාත්තේ
හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ
දරදඩු හිත මගේ අයාලේ ගිය දිනේ
කඳුළැල් මොන තරම් පිරුනද ඔය නෙතේ
කී ඔවදන් මා සුමගට ගෙන මිස නෑ හැර ගියේ
අද මා සිටිනා තැන දැක සතුටින් අවවාද දේ
හොඳ මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
මතු සසරෙත් පතන්නේ ඔබමයි තාත්තේ
හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ
කරදර ආ මගේ නොබියව ළඟ හිඳී
දියුණුව දැක මගේ ආශිර්වාද දේ
නොදකින දෙවියන් වැන්දද ඔබමයි දෙවියන් වුනේ
උපදින හැම භවයකදිම වෙන්නද මම පුතු ඔබේ
හොඳ මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
මතු සසරෙත් පතන්නේ ඔබමයි තාත්තේ...
හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ
ඇහැ ගහගෙන සිටි සමාජේ ගැන කියයි
හොඳ මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
ආදර මගෙ තාත්තේ
ආදර මගෙ තාත්තේ
ආදර මගෙ තාත්තේ
ආදර මගෙ තාත්තේ
හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ
කසාය පරාදයි වරදෙදි සැර ඔබේPerformances of Himaleta Wada Usai
Cover versions, live performances, and reality-show contestant performances of “Himaleta Wada Usai” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverහිමාලෙට වඩා උසයි (Himaleta Wada) -l AI Cover | RoboVibraRobo Vibra
▶CoverHimaleta Wada Usaiහිතට දැනෙන දේ
▶CoverAura With Jude Rogans HIMALETA WADA USAIbdvisions Music and Entertainment
▶Cover"හිමාලෙට වඩා උසයි" - ජූඩ් රොගන්ස් - සීදුව සකුරාDumidu Padeniya Productions
▶CoverHIMALETA WADA USAI Jude RogansWijendra Somawansha
▶CoverHimaleta Wada Usai (හිමාලෙට වඩා උසයි) - Shenuri Angela | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverJude Rogans - Himaleta Wada UsaiRanweli Video Team
▶Cover"හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කදේ",Himaleta wada usai senehasa papu kade,Aritst=(Jude Rogans)Music
▶Coverහිමාලෙට වඩා උසයි / පිය ගුණ ගී / Himaleta Wada UsaiBihisunu Gawashana
▶CoverHimaleta wada usai | හිමාලෙට වඩා උසයි සෙනෙහස පපුකඳේ | SHIYNI WITH JUDE ROGANSRUHANSAGE SINDU KADE
▶CoverHimaleta wada usai (හිමාලෙට වඩා උසයි) | jude RogansSL Music
▶Coverහිමාලෙට වඩා උසයි...Himaleta Wada Usai...Sasmika Madhusanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Himaleta Wada Usai LyricsHimaleta Wada Usai Lyrics Englishහිමාලෙට වඩා උසයිහිමාලෙට වඩා උසයි ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist

