Waradi Karala Lyrics by Jude Rogans
Waradi Karala (වැරදි කරලා) is a Sinhala song sung by Jude Rogans. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Radeesh Vandebona. This page presents the Waradi Karala lyrics in Sinhala script (වැරදි කරලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Waradi Karala |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 23 |
| UPDATED |
Waradi Karala Lyrics
Varadi karala obama hemada kalath mata chodana
Obata vetahai nuduru dinakin mamai nivaradi kiya
Ikmanin taraha veela mava seka nokeruwa nam
Thama obage thamai man adaren semada
Denayana obage sihiwana mohothe
Hadaganna bae hitha mage
Mathakaya apage oba hera giyase
Dama yanna bae mata aye
Ikmanin taraha veela
Mava seka nokeruwa nam
Thama obage thamai man
Adaren semada
Venathaka rahase oba giya dinaye
Bala inna bari nethata mage
Kadulali inuwe dukatai mahade
Daraganna bari thanama lade
Ikmanin taraha veela
Mava seka nokeruwa nam
Thama obage thamai man
Adaren semada
Varadi karala obama hemada kalath mata chodana
Obata vetahai nuduru dinakin mamai nivaradi kiya
Ikmanin taraha veela mava seka nokeruwa nam
Thama obage thamai man adaren semada..වැරදි කරලා ගී පද
වැරදි කරලා ඔබම හැමදා කලත් මට චෝදනා
ඔබට වැටහෙයි නුදුරු දිනකින් මමයි නිවැරදි කියා
ඉක්මනින් තරහ වීලා මාව සැක නොකෙරුවා නම්
තාම ඔබගේ තමයි මං ආදරෙන් සෑමදා
දෙණයන ඔබගේ සිහිවන මොහොතේ
හදාගන්න බෑ හිත මාගේ
මතකය අපගේ ඔබ හැර ගියසේ
දමා යන්න බෑ මට ආයේ
ඉක්මනින් තරහා වීලා
මාව සැක නොකෙරුවා නම්
තාම ඔබගේ තමයි මං
ආදරෙන් සෑමදා
වෙනතක රහසේ ඔබ ගිය දිනයේ
බලා ඉන්න බැරි නෙතට මගේ
කදුලැලි ඉනුවේ දුකටයි මහදේ
දරාගන්න බැරි තැනම ලදේ
ඉක්මනින් තරහා වීලා
මාව සැක නොකෙරුවා නම්
තාම ඔබගේ තමයි මං
ආදරෙන් සෑමදා
වැරදි කරලා ඔබම හැමදා කලත් මට චෝදනා
ඔබට වැටහෙයි නුදුරු දිනකින් මමයි නිවැරදි කියා
ඉක්මනින් තරහ වීලා මාව සැක නොකෙරුවා නම්
තාම ඔබගේ තමයි මං ආදරෙන් සෑමදා..Performances of Waradi Karala
Cover versions, live performances, and reality-show contestant performances of “Waradi Karala” on YouTube.
Cover Versions · 12
▶CoverWaradi KaralaRadeesh Vandebona - Topic
▶CoverWaradi Kalrala | Jude Rogans | Flash Back | Saara | වැරදි කරලා | ජූඩ් රෝගන්ස් | ෆ්ලෑෂ් බැක් | සාරාOld Shows Dancing
▶CoverWaradi Karala Obama Hamada | Jude RogansLankaGmail Com
▶CoverWaradi Karala Obama Hamada - Seeduwa SakuraKKA Media Works
▶CoverWaradi Karala Obama Hamada Jude Rogans Flashback Vegetable Night 2017Ashan Praneeth
▶Coverවැරදි කරලා / ජූඩ් රොගන්ස් - Weradi karala / Jude roganzSri Tv
▶CoverWaradi karala ( වැරදී කරලා) New song 2020Harsha Sandaruwan
▶CoverWeradi Karala obama hemada - වැරදි කරලා ඔබම හැමදා කලත් මට චෝදනාSeed Ham
▶Coverවැරදි කරලා ඔබම හැමදා කළත් මටmage pana BS Youssef
▶CoverWaradi Karala | Jude Rogans | Feedback | Rangeena | වැරදි කරලා | ජූඩ් රෝගන්ස් | ෆීඩ්බැක් | රන්ගීනාOld Shows Dancing
▶CoverWaradi Karala Obama Hamada - Jude Rogans (Video Edit) Heart Broaken Love StoryMzone lk
▶CoverWaradi Karala | Jude Rogans | Seeduwa Sakura | Shanara | වැරදි කරලා | ජූඩ් රෝගන්ස් | සීදූව සකුරාOld Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Waradi Karala LyricsWaradi Karala Lyrics Englishවැරදි කරලාවැරදි කරලා ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist