Pinsara Kavikari
Pinsara Kavikari Lyrics
Jivithema kaviak vela
Numbe thaalayen maa math kala
Atha powanu bari hithaka maa hira kala
Hisa misaka vatha sibinu mata bari kala
Gajaman nubai premie
Naa dutuwe numba maage pinsaara hada mandire
Kavi pada pamani thaale hora rahase numba gena giye
Hisa kurutu gaa hasuna sulange giya
Ran kola viyu daetha duru rata giya
Udu viane mal suwada thawa daenenava
Hemadama raa heene numba nidanava
Jivithema kaviak vela
Numbe thaalayen maa math kala
Atha powanu bari hithaka maa hira kala
Hisa misaka vatha sibinu mata bari kala
Gajaman nubai premie
Naa dutuwe numba maage pinsaara hada mandire
Kavi pada pamani thaale hora rahase numba gena giyeපින්සාර කවිකාරි ගී පද
ජිවිතේම කවියක් වෙලා
නුඹේ තාලයෙන් මා මත් කලා
අත පොවනු බැරි හිතක මා හිර කලා
හිස මිසක වත සිඹිනු මට බැරි කලා
ගජමන් නුඹයි ප්‍රේමියේ
නෑ දුටුවේ නුඹ මාගේ පින්සාර හද මන්දිරේ
කවි පද පමණි තාලේ හොර රහසේ නුඹ ගෙන ගියේ
හිස කුරුටු ගෑ හසුන සුලඟේ ගියා
රන් කොල වියූ දෑත දුරු රට ගියා
උඩු වියනෙ මල් සුවඳ තව දැනෙනවා
හැමදාම රෑ හීනෙ නුඹ නිදනවා
ජිවිතේම කවියක් වෙලා
නුඹේ තාලයෙන් මා මත් කලා
අත පොවනු බැරි හිතක මා හිර කලා
හිස මිසක වත සිඹිනු මට බැරි කලා
ගජමන් නුඹයි ප්‍රේමියේ
නෑ දුටුවේ නුඹ මාගේ පින්සාර හද මන්දිරේ
කවි පද පමණි තාලේ හොර රහසේ නුඹ ගෙන ගියේFrequently Asked Questions
Who sang Pinsara Kavikari?
Jude Rogans performed Pinsara Kavikari. Jude Rogans is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Pinsara Kavikari lyrics?
The lyrics for Pinsara Kavikari were written by Richard Manamudali. Richard Manamudali is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Pinsara Kavikari?
Amila Rasanga composed the music for Pinsara Kavikari. Amila Rasanga is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Pinsara Kavikari complete lyrics?
You can find the complete Pinsara Kavikari lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pinsara Kavikari?
Pinsara Kavikari has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පින්සාර කවිකාරි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පින්සාර කවිකාරි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Pinsara Kavikari" or discuss the lyrics with other music lovers.
Song Video
More from Jude Rogans
- Ahas Gawwa Dura Na Oba Langa Innawa Nam Lyrics5 views
- Amma 2 Lyrics10 views
- Amme Handanu Epa Lyrics3 views
- Anawakiyak Kiyannam Mang Lyrics17 views
- Athmedi (Hanga Thaba Thiya Gami) Lyrics4 views
- Dana Danath Lyrics23 views
- Kadulal Uhulan Lyrics5 views
- Katu Athara Unath Lyrics4 views
- Keti Paniwida Lyrics6 views
- Mage Jiwithe Purama Lyrics2 views
- Man Hinda Handannepa Lyrics4 views
- Meedumen Eha Kandu Manaye Lyrics4 views
- Murakawal Lyrics10 views
- Muthu Pini Salena Dinayaka Perada Lyrics6 views
- Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics13 views
- Nethu Piyan Lyrics31 views
- Nodakapu Dewani Budun Lyrics9 views
- Oba Mauwe Lyrics16 views
- Obata Witharai Lyrics16 views
- Oya As Deka Lyrics4 views
- Pasu Thawe Lyrics3 views
- Saka Karala Lyrics7 views
- Sammatheta Pitu Pa Ape Adare Lyrics5 views
- Samuganna Lyrics3 views
- Sandamaliye Lyrics3 views
- Seethala Heene Lyrics11 views
- Sudu Pata Oya Lyrics4 views
- Thani Wenna Baa Lyrics4 views
- Yanthamin As Wihidala Lyrics4 views
- View All Songs51 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views