Pasu Thawe Lyrics by Jude RogansShanika Wanigasekara
Pasu Thawe (පසු තැවේ) is a Sinhala song sung by Jude Rogans and Shanika Wanigasekara. The lyrics were written and the music composed by Dulaj Danushka. This page presents the Pasu Thawe lyrics in Sinhala script (පසු තැවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pasu Thawe |
|---|---|
| SINGER | Jude Rogans, Shanika Wanigasekara |
| LYRICIST | Dulaj Danushka |
| COMPOSER | Dulaj Danushka |
| VIEWS | 6 |
| UPDATED |
Pasu Thawe Lyrics
E mama tama aadare kala kenaa
Me mama tama oba dama giya kenaa
Oba nowe maa tama obata duk dun kenaa
Vindavalaa heradamaa maa tama giya kenaa........
Me jeevithe aadaren un ape
Aadare sene maa tama ven kale
Oba nowe eya kale maa tama venvune
Pasu taeve me kisith venne nae me bhave......
E mama tama aadare kala kenaa
Me mama tama oba dama giya kenaa......
Maa devuruwak obe namin ekvela
Tenu maaliga sihini maa boda kalaa
Oba nowe eya kale maa tama venvune
Pasu taeve me kisith venne nae me bhave......
E mama tama......පසු තැවේ ගී පද
ඒ මම තමා ආදරේ කළ කෙනා
මේ මම තමා ඔබ දමා ගිය කෙනා
ඔබ නොවේ මා තමා ඔබට දුක් දුන් කෙනා
විඳවලා හැරදමා මා තමා ගිය කෙනා........
මේ ජීවිතේ ආදරෙන් උන් අපේ
ආදරේ සෙනේ මා තමා වෙන් කළේ
ඔබ නොවේ එය කළේ මා තමා වෙන්වුණේ
පසු තැවේ මේ කිසිත් වෙන්නේ නෑ මේ භවේ......
ඒ මම තමා ආදරේ කළ කෙනා
මේ මම තමා ඔබ දමා ගිය කෙනා......
මා දෙව්රුවක් ඔබේ නමින් එක්වෙලා
තැනූ මාළිගා සිහින මා බොඳ කළා
ඔබ නොවේ එය කළේ මා තමා වෙන්වුණේ
පසු තැවේ මේ කිසිත් වෙන්නේ නෑ මේ භවේ......
ඒ මම තමා......
Performances of Pasu Thawe
Cover versions, live performances, and reality-show contestant performances of “Pasu Thawe” on YouTube.
Reality Show Performances · 4
▶Reality Showකසුන්ව තෝරගත්තට දැන් පසු තැවෙනවද ? | Tharindu Nirmana | The Voice Sri Lankaකසුන්ව තෝරගත්තට දැන් පසු තැවෙනවද ?
▶Reality Showරන් මනාපය දෙන්න බැරුව පසුතැවුණු අමල් | Hiru Star Season 04 | 3rd Roundරන් මනාපය දෙන්න බැරුව පසුතැවුණු අමල් 🥺
▶Reality Showඅමල් පසුතැවුන රන් මනාපය... | Hiru Star Season 05අමල් පසුතැවුන රන් මනාපය...
▶Reality Showඅමල් පසුතැවුන රන් මනාපය... | Hiru Star Season 05අමල් පසුතැවුන රන් මනාපය...
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pasu Thawe LyricsPasu Thawe Lyrics Englishපසු තැවේපසු තැවේ ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsDulaj Danushka ComposerDulaj Danushka Lyricist


