Oya As Deka Lyrics by Jude Rogans
Oya As Deka (ඔය ඇස් දෙක) is a Sinhala song sung by Jude Rogans. The lyrics were written by Lahiru Mayurajith, and the music is composed by Lassana Jayasekara. This page presents the Oya As Deka lyrics in Sinhala script (ඔය ඇස් දෙක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya As Deka |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Lahiru Mayurajith |
| COMPOSER | Lassana Jayasekara |
| VIEWS | 16 |
| UPDATED |
Oya As Deka Lyrics
Oya aes deka manase tiyage na man handana taram
Mage ath deka papuwe tiyage na porondu dunna taram
Daekkath nodakkaa vaage yaddi oyaa langin
Supurudu suwanda ma daenuna heenema oyaa aran
Heenema oyaa aran......
An sathu bava kiwaa nam lan venne ma nae
Mata inne oyaa vitarai kiwwe aeida kalin
Venasak penunema nae sinahaven vath oben
Ahimiwa giyaa mage velaa indala oyaa langin
Indala oyaa langin.......
Vidimin hama deak kulundule aadare baendi sitin
Nomeki thiyye hade thaamath mathake oyaa namin
Nopeni yanathuraa aethata hidimin bala ohae
Vaelapei hitha mage vidimin vedana ada oben
Vedana ada oben.......
Oya aes deka......ඔය ඇස් දෙක ගී පද
ඔය ඇස් දෙක මනසේ තියාගෙන මං හඬන තරම්
මගේ අත් දෙක පපුවේ තියාගෙන පොරොන්දු දුන්න තරම්
දැක්කත් නොදැක්කා වාගේ යද්දී ඔයා ළඟින්
සුපුරුදු සුවඳම දැනුණා හීනෙම ඔයා අරන්
හීනෙම ඔයා අරන්......
අන් සතු බව කීවා නම් ළං වෙන්නෙම නෑ
මට ඉන්නේ ඔයා විතරයි කිව්වේ ඇයිද කලින්
වෙනසක් පෙනුනේම නෑ සිනහවෙන්වත් ඔබෙන්
අහිමිව ගියා මගේ වෙලා ඉඳලා ඔයා ළඟින්
ඉඳලා ඔයා ළඟින්.......
විඳිමින් හැම දෙයක් කුළුඳුලේ ආදරේ බැඳි සිතින්
නොමැකී තියේ හදේ තාමත් මතකේ ඔයා නමින්
නොපෙනී යනතුරා ඈතට හිඳිමින් බලා ඔහේ
වැළපෙයි හිත මගේ විඳිමින් වේදනා අද ඔබෙන්
වේදනා අද ඔබෙන්.......
ඔය ඇස් දෙක......
Related Songs and Tags
Oya As Deka LyricsOya As Deka Lyrics Englishඔය ඇස් දෙකඔය ඇස් දෙක ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsLassana Jayasekara ComposerLahiru Mayurajith Lyricist