Ahas Gawwa Dura Na Oba Langa Innawa Nam Lyrics
by Jude Rogans
“ahas gawwa dura nae oba laga innawa nam” (අහස් ගව්ව දුර නෑ ඔබ ළග ඉන්නවා නම්): Ahas Gawwa Dura Na Oba Langa Innawa Nam (අහස් ගව්ව දුර නෑ ඔබ ළග ඉන්නවා නම්) lyrics, a Sinhala love song sung by Jude Rogans, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is අහස් ගව්ව දුර නෑ ඔබ ළග ඉන්නවා නම් ගී පද.
| SONG | Ahas Gawwa Dura Na Oba Langa Innawa Nam |
|---|---|
| SINGER | Jude Rogans |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 18 |
| UPDATED |
Ahas Gawwa Dura Na Oba Langa Innawa Nam Lyrics Singlish
ahas gawwa dura nae oba laga innawa nam
sithul pawwa ralu nae hada pirimadinawa nam
tissa wawe'th wali nae sithuwili gahena taram
wissa unath podi nae mage hitha daenenana nam
parawena pathumata kiri waddagen ruhaune keth yayen
haera yanna wayasata waeli badinawada mahaweli ganga maedden
tissa wawe'th wali nae sithuwili gahena taram
wissa unath podi nae mage hitha daenenana nam
kalu sudu sihineta pata powagena haggala malwatten
langadima dawaska poru thanagamu isurumuniya paththen
tissa wawe'th wali nae sithuwili gahena taram
wissa unath podi nae mage hitha daenenana nam
ahas gawwa ....අහස් ගව්ව දුර නෑ ඔබ ළග ඉන්නවා නම් ගී පද
අහස් ගව්ව දුර නෑ ඔබ ළග ඉන්නවා නම්
සිතුල් පව්ව රළු නෑ හද පිරිමදිනවා නම්
තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ මගේ හිත දැනෙනනා නම්
පරවෙන පැතුමට කිරි වද්දාගෙන රුහුණේ කෙත් යායෙන්
හැර යන්න වයසට වේලී බදිනවාද මහවැලි ගඟ මැද්දෙන්
තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ මගේ හිත දැනෙනනා නම්
කළු සුදු සිහිනෙට පාට පොවාගෙන හග්ගල මල්වත්තෙන්
ළඟදීම දවසක පෝරු තනාගමු ඉසුරුමුණිය පැත්තෙන්
තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ මගේ හිත දැනෙනනා නම්
අහස් ගව්ව ....Related Songs and Tags
Ahas Gawwa Dura Na Oba Langa Innawa Nam LyricsAhas Gawwa Dura Na Oba Langa Innawa Nam Lyrics Englishඅහස් ගව්ව දුර නෑ ඔබ ළග ඉන්නවා නම්අහස් ගව්ව දුර නෑ ඔබ ළග ඉන්නවා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans Lyrics