Duka Nethe Purawala Lyrics by Jude Rogans
Duka Nethe Purawala (දුක නෙතේ පුරවලා) is a Sinhala song sung by Jude Rogans. The lyrics were written by Dilanka Gayan, and the music is composed by Chandana Walpola. This page presents the Duka Nethe Purawala lyrics in Sinhala script (දුක නෙතේ පුරවලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duka Nethe Purawala |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Dilanka Gayan |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 38 |
| UPDATED |
Duka Nethe Purawala Lyrics
Duka nethe purawala
Inne nam satutin oya me wage
Thawekutat vedana den epa
Apa hamu wanu ne, oba mata himi ne
Matu sasare pura... ho pathanemi oba ma
Husmak pasa.
Mathake pura obama tama
Sihi wenne mata sema da
Uruma kala kandulu oya iranama ape meya kiya
Oba inna peratat wada
Yahatinma diviye sada
Man widina duka kisida widawanna oba nam epa
Duka nethe purawala ... /
Kiwa musa yanna dama
Ma weradi karuwa kiya, dinak oya
Pilagena ma, enakalma innawa bala
Oba inna peratat wada
Yahatinma diviye sada
Man widina duka kisida
Widawanna oba nam epa...
Duka nethe purawala ... /දුක නෙතේ පුරවලා ගී පද
දුක නෙතේ පුරවලා
ඉන්නේ නම් සතුටින් ඔයා මේ වගේ
තවෙකුටත් වේදනා දෙන් එපා
අප හමු වනු නෑ, ඔබ මට හිමි නෑ
මතු සසරේ පුරා... හෝ පතනෙමි ඔබ මා
හුස්මක් පාසා.
මතකේ පුරා ඔබම තමා
සිහි වෙන්නේ මට සෑම දා
උරුම කලා කඳුළු ඔයා ඉරණම අපේ මෙය කියා
ඔබ ඉන්න පෙරටත් වඩා
යහතින්ම දිවියේ සදා
මන් විදිනා දුක කිසිදා විද වන්න ඔබ නම් එපා
දුක නෙතේ පුරවලා ... /
කීව මුසා යන්න දමා
මා වැරදි කරුවා කියා, දිනක ඔයා
පිළිගෙන මා, එනකල්ම ඉන්නවා බලා
ඔබ ඉන්න පෙරටත් වඩා
යහතින්ම දිවියේ සදා
මන් විදිනා දුක කිසිදා
විදවන්න ඔබ නම් එපා...
දුක නෙතේ පුරවලා ... /Performances of Duka Nethe Purawala
Cover versions, live performances, and reality-show contestant performances of “Duka Nethe Purawala” on YouTube.
Live Performances · 3
▶Liveduka nethe purawala-jude rogans with purple rangeSl Classic Music
▶LiveDuka Nethe Purawala _ දුක නෙතේ පුරවලා _ Jude Rogans _ Hikkaduwa Shiny Live Baking 2022 CHANU MAXCHANU MAX MUSIC
▶LiveDuka Nethe Sagawala Video | දුක නෙතේ පුරවලා ඉන්නෙනම් සතුටින් ඔයා | SAMPATH LIVE VIDEOSSampath Video - Chaneel 3
Cover Versions · 12
▶CoverDuka Nethe - Jude Rogans [www.hirutv.lk]Hiru Life Music
▶CoverDuka Nethe Purawala | Jude Rogans | Purple Range | Omaya | දුක නෙතේ පුරවලා | ජූඩ් රෝගන්ස් | ඔමායාOld Shows Dancing
▶CoverDuka nethe purawala I දුක නෙතේ පුරවලා I Covered by Ishara AkalankaIshara Akalanka
▶CoverDuka Nethe Purawala | original artist Jude rogans | cover artist Nipu De Silva | Seeduwa SakuraNipun De Silva
▶CoverDuka Nethe Purawala -දුක නෙතේ පුරවලා Dj remix .Muisic Hub
▶CoverDuka Nethe Purawala Jude Rogans DJ YOMAL BOOTLEGDJ YOMA
▶CoverDuka Nethe Purawala | දුක නෙතේ පුරවලා | Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶CoverDuka Nethe Purawala | Jude Rogans | 7 NOTES | Siyatha TV | 20 - 02 - 2021Siyatha TV - Tharu Piri Re
▶Coverduka nethe purawala | jude rogansSindu srilanka
▶CoverDuka nethe purawala ( දුක නෙතේ පුරවලා ) Jude Rogans New Sinhala Song | aluth sinduSL music Collection
▶CoverDuka Nethe Purawala | දුක නෙතේ පුරවලා Cover by Gayakaya - Reggae Fusion / Island Vibe (Chill වෙන්න)Gayakaya
▶CoverDuka Nethe Purawala | දුක නෙතේ පුරවලා EDM Cover Song 2026 Jude RogansWith Shenu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka Nethe Purawala LyricsDuka Nethe Purawala Lyrics Englishදුක නෙතේ පුරවලාදුක නෙතේ පුරවලා ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsChandana Walpola ComposerDilanka Gayan Lyricist