Sammatheta Pitu Pa Ape Adare Lyrics by Jude Rogans
Sammatheta Pitu Pa Ape Adare (සම්මතේට පිටු පෑ අපේ ආදරේ) is a Sinhala song sung by Jude Rogans. The lyrics were written by ReRu, and the music is composed by Chandana Walpola. This page presents the Sammatheta Pitu Pa Ape Adare lyrics in Sinhala script (සම්මතේට පිටු පෑ අපේ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sammatheta Pitu Pa Ape Adare |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | ReRu |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 10 |
| UPDATED |
Sammatheta Pitu Pa Ape Adare Lyrics
Sammate ta pitu pa aape aadare
Kandulu walata seema kala jeewithe
Amuthuwen deyak naa adath me hithe
Palamuwath numbayi mage jeewithe
Dewanuwath numbayi mage jeewithe
Thewanuwath numbayi mage jeewithe
Welali giyaath kohe maa me lokaye
Obayi jeewithe
Gindarak welaa papuwe numba wa dewenawaa
Sundarath numbe gini numba ma niwenawaa
Edaa wagemaayi adathath dehen bidenawaa
Panguwak hithe thaamath numba ta thiyenawaa
Kiliti me deneth obage maayime
Mathaken winda obawa maa
Jeewithe arang dothin numba ta kepa kalaa
Numbe daetha arang maagen aetha ohu giyaa
Kisidine nowe aitiya numba wa mata kiyaa
Hitata weta badinnath baa pemata thitha thiyaa
Kiliti me deneth obage maayime
Mathaken winda obawa maa
Sammate ta pitu pa....සම්මතේට පිටු පෑ අපේ ආදරේ ගී පද
සම්මතේට පිටු පෑ අපේ ආදරේ
කඳුලු වලට සීමා කලා ජීවිතේ
අමුතුවෙන් දෙයක් නෑ අදත් මේ හිතේ
පලමුවත් නුඹයි මගේ ජීවිතේ
දෙවනුවත් නුඹයි මගේ ජීවිතේ
තෙවනුවත් නුඹයි මගේ ජීවිතේ
වැළලී ගියත් කොහේ මා මේ ලෝකයේ
ඔබයි ජීවිතේ
ගින්දරක් වෙලා පපුවේ නුඹව දැවෙනවා
සුන්දරත් නුඹේ ගිනි නුඹම නිවනවා
එදා වගේමයි අදටත් දැහැන් බිඳෙනවා
පංගුවක් හිතේ තාමත් නුඹට තියෙනවා
කිළිටි මේ දෙනෙත් ඔබගේ මායිමේ
මතකෙන් වින්දා ඔබව මා
ජීවිතේ අරන් දෝතින් නුඹට කැප කළා
නුඹේ දෑත අරන් මාගෙන් ඈත ඔහු ගියා
කිසිදිනේ නොවේ අයිතිය නුඹව මට කියා
හිතට වැට බඳින්නත් බෑ පෙමට තිත තියා
කිළිටි මේ දෙනෙත් ඔබගේ මායිමේ
මතකෙන් වින්දා ඔබව මා
සම්මතේට පිටු පෑ....Related Songs and Tags
Sammatheta Pitu Pa Ape Adare LyricsSammatheta Pitu Pa Ape Adare Lyrics Englishසම්මතේට පිටු පෑ අපේ ආදරේසම්මතේට පිටු පෑ අපේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsChandana Walpola ComposerReRu Lyricist