Panchiye Lyrics
by Jude Rogans
“Duka hitunada penchiye langa naeha kiyala” (දුක හිතුනද පැන්චියේ ලඟ නැහැ කියලා): Panchiye (පැන්චියේ) lyrics, a Sinhala heartbreak song sung by Jude Rogans, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Duka hitunada, and in Sinhala it is පැන්චියේ ගී පද.
| SONG | Panchiye |
|---|---|
| SINGER | Jude Rogans |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 225 |
| UPDATED |
Panchiye Lyrics Singlish
Duka hitunada penchiye langa naeha kiyala
Dura ratakata man giye api gena hitala
Obe suwandama langa thiye ane naeha makila
Papuwama mage aewilune heenan dekala
Handawanne nae hita paaranne
Ada heta man enne igilila
Wewapennae hadawatha kakiyanne
Kandulali ruranne obe nisa
Obe ruwa atha ma laye gamburata adila
Naetha hita kohewat giye obe laga idala
Sipagath hati gommaney obe aes wahala
Mathakada man haengune unuhuma hoyala
Handawanne nae hita ....පැන්චියේ ගී පද
දුක හිතුනද පැන්චියේ ලඟ නැහැ කියලා
දුර රටකට මං ගියේ අපි ගැන හිතලා
ඔබෙ සුවඳම ලඟ තියේ අනෙ නැහැ මැකිලා
පපුවම මාගේ ඇවිළුනේ හීනෙන් දැකලා
හඬවන්නේ නෑ හිත පාරන්නේ
අද හෙට මං එන්නේ ඉගිලිලා
වැලපෙන්නේ හදවත කකියන්නේ
කඳුලැලි රුරන්නේ ඔබ නිසා
ඔබෙ රුව ඇත මා ලයේ ගැඹුරට ඇදිලා
නැත හිත කොහෙවත් ගියේ ඔබෙ ලග ඉදලා
සිපගත් හැටි ගොම්මනේ ඔබ ඇස් වහලා
මතකද මං හැංගුනේ උනුහුම හොයලා
හඬවන්නේ නෑ හිත .... //Performances of Panchiye
Cover versions, live performances, and reality-show contestant performances of “Panchiye” on YouTube.
Cover Versions · 5
▶CoverPanchiye Jude Rogans www hirutv lkHiru TV LIVE
▶CoverDuka Hithunada Panchiye | Janith Madushanka | Panchiye Jude Rogans Song New Cover VersionGayan Sandeepa
▶Coverදුර රටකට මං ගියේ අපි ගැන හිතලා.123lankaboy
▶Coverදුක හිතුනද පැන්චියේ ලග නෑ කියලා........Gayashan maduranga
▶Coverදුක හිතුනද පැන්චියේ duka hithunada panchiyeasian girl
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Panchiye LyricsPanchiye Lyrics Englishපැන්චියේපැන්චියේ ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans Lyrics