Kadulal Uhulan Lyrics
by Jude Rogans
“Kandulal uhulan hitha genwu vedana” (කඳුළැල් උහුලන් හිත ගැන්වූ වේදනා), Kadulal Uhulan (කඳුළැල් උහුලන්) lyrics: a Sinhala heartbreak song sung by Jude Rogans, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කඳුළැල් උහුලන් ගී පද, and many know it simply as Kandulal uhulan.
| SONG | Kadulal Uhulan |
|---|---|
| SINGER | Jude Rogans |
| CATEGORY | Heart Break |
| VIEWS | 14 |
| UPDATED |
Kadulal Uhulan Lyrics Singlish
Kandulal uhulan hitha genwu vedana
Vidimi rahasin pera mathakaye ellila
Oba men thawekeku ha yannata hitha nathi nisa
Thaniwi vidimi adaraye vedana
Ketikalakadi me hithata wi pem hengum awuluwa
Ahase sagawi athatama wi netha hoyayi ko kiya
Nosithu mohotaka giyath ma hadawala
Nawatha enakal bala innam sada
Hada welapi dawasa gewami pathu heeneta wela
Husma wetena thura hidimi thawath hithakata noya
Nosithu mohotaka giyath ma hadawala
Nawatha enakal bala innam sada
Kandulal uhulan .....කඳුළැල් උහුලන් ගී පද
කඳුළැල් උහුලන් හිත ගැන්වූ වේදනා
විදිමී රහසින් පෙර මතකයේ එල්ලිලා
ඔබ මෙන් තවෙකෙකු හා යන්නට හිත නැති නිසා
තනිවී විදිමි ආදරයේ වේදනා
කෙටිකලකදි මේ හිතට වී පෙම් හැඟුම් අවුලුවා
අහසේ සැගවී ඈතටම වී නෙත හොයයි කෝ කියා
නොසිතූ මොහොතක ගියත් මා හඬවලා
නැවත එනකල් බලා ඉන්නම් සදා
හඩා වැලපී දවස ගෙවමී පැතු හීනෙට වෙලා
හුස්ම වැටෙන තුරා හිඳිමි තවත් හිතකට නොයා
නොසිතූ මොහොතක ගියත් මා හඬවලා
නැවත එනකල් බලා ඉන්නම් සදා
කඳුළැල් උහුලන් .....//
Performances of Kadulal Uhulan
Cover versions, live performances, and reality-show contestant performances of “Kadulal Uhulan” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kadulal Uhulan LyricsKadulal Uhulan Lyrics Englishකඳුළැල් උහුලන්කඳුළැල් උහුලන් ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans Lyrics

