Samuganna Lyrics by Jude Rogans
Samuganna (සමුගන්න) is a Sinhala song sung by Jude Rogans. The lyrics were written by Dilan Gamage, and the music is composed by Isuru Wickrama. This page presents the Samuganna lyrics in Sinhala script (සමුගන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samuganna |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Isuru Wickrama |
| VIEWS | 9 |
| UPDATED |
Samuganna Lyrics
Samuganna avasarada hitha hada ganna denna
Man nathuwa oba thaniyen inna purudu wenna
Viramayak nova me adarayaka avasane
Porondu kada keruwe ai weradi kara ladune
Jeevithayata hari awadanam senehe
Apage premaya dan
Walala damamu ithin
Mathake katu satahan
Sangawa samu gamu dan
Premaye anuhas mada weduna was
Adaraniya heenaya thisse nosali thibini
Jeevithe nisadas kathave pitu poth
Mathaketa vitharak nomiyana charitheka jeewath wewi
Jeevithayata hari awadanam senehe
Susumata susumak hamuwana mohotak
Athma ganak api wenuwen boho perum purawi
Ridumata natabun papu gabahu hulan
Hudekalawe thani mansale ayeth innata wewi
Jeevithayata hari awadanam senehe
Apage premaya dan
Walala damamu ithin
Mathake katu satahan
Sangawa samu gamu danසමුගන්න ගී පද
සමුගන්න අවසරද හිත හදා ගන්න දෙන්න
මං නැතුව ඔබ තනියෙන් ඉන්න පුරුදු වෙන්න
විරාමයක් නොව මේ ආදරයක අවසානේ
පොරොන්දු කඩ කෙරුවේ ඇයි වැරදි කාර ලඳුනේ
ජීවිතයට හරි අවදානම් සෙනෙහේ
අපගේ ප්‍රේමය දැන්
වළලා දමමු ඉතින්
මතකේ කටු සටහන්
සඟවා සමු ගමු දැන්
ප්‍රේමයේ අනුහස් මැද වැදුනා වස්
ආදරණීය හීනය තිස්සේ නොසැලී තිබිනි
ජීවිතෙ නිසදැස් කතාවෙ පිටු පොත්
මතකෙට විතරක් නොමියන චරිතෙක ජීවත් වේවී
ජීවිතයට හරි අවදානම් සෙනෙහේ
සුසුමට සුසුමක් හමුවන මොහොතක්
ආත්ම ගානක් අපි වෙනුවෙන් බොහො පෙරුම් පුරාවී
රිදුමට නටබුන් පපු ගැබ උහුලන්
හුදෙකලාවේ තනි මංසලේ ආයෙත් ඉන්නට වේවී
ජීවිතයට හරි අවදානම් සෙනෙහේ
අපගේ ප්‍රේමය දැන්
වළලා දමමු ඉතින්
මතකේ කටු සටහන්
සඟවා සමු ගමු දැන්Performances of Samuganna
Cover versions, live performances, and reality-show contestant performances of “Samuganna” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverDan Ithin Samuganna (දැන් ඉතින් සමුගන්න) - Harshana DissanayakeHarshana Dissanayake
▶CoverHamuwennata Samugannata [ හමුවෙන්නට සමුගන්නට ]Geethayaka Arutha (ගීතයක අරුත)
▶CoverSamuganna Mohothakata Pera Eka Wathawak | සමුගන්න මොහොතකට පෙර එක වතාවක් | Bandula Wijeweera | Coverහිත ගාව | HITHA GAWA
▶Coverසමුදෙන්න සමුගන්නනම් || Prins Udaya Priyanatha || Samudenna Samuganna nam || Old SongsSithara Geethal
▶Coverඅවසරයි ඉතින් සමුගන්න Ikmanin Hitha Hadan Denuwan Kaushaka New Song 2019 New Sinhala Songs 2019Issuwa Damma
▶CoverSamuganna Mohothakata | සමුගන්න මොහොතකට | Bandula Wijeweera | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverසමුගන්න අවසරයි Sudu nona | Prageeth perera new songCHATHU MUSIC
▶CoverSamuganna Mohothakata | සමුගන්න මොහොතකට පෙර | Bandula WijeweeraCharana TV
▶CoverSAMUDENNA SAMUGANNANAM ( සමුදෙන්න සමුගන්නනම් ) - PRINCE UDAYA PRIYANTHABJ SONGS
▶CoverSamuganna | සමුගන්න | Jude Rogan 2019 New songNadee
▶CoverSamuganna Mohothakata Pera Eka Wathawak | සමුගන්න මොහොතකට පෙර එක වතාවක් | Bandula Wijeweera | CoverSinhala Live Songs
▶CoverDan Ithin Samuganna දැන් ඉතින් සමුගන්න | Harshana Dissanayakeranhen සංගීත තෝතැන්න
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samuganna LyricsSamuganna Lyrics Englishසමුගන්නසමුගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsIsuru Wickrama ComposerDilan Gamage Lyricist


