Nethu Kakiyana Tharamata Lyrics
by Jude Rogans
“Nethu kakiyana tharamata hadawala” (නෙතු කකියන තරමට හඬවලා), Nethu Kakiyana Tharamata (නෙතු කකියන තරමට) lyrics: a Sinhala heartbreak song sung by Jude Rogans, with words by Sampath Fernandopulle and music by Chathurangana De Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නෙතු කකියන තරමට ගී පද.
| SONG | Nethu Kakiyana Tharamata |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Chathurangana De Silva |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Nethu Kakiyana Tharamata Lyrics Singlish
Nethu kakiyana tharamata hadawala
Oba ithin hangila
Unu kandulak himihita roorala
Uhulananna bari wela
Nethu piyan gahenna gaththae kandulu daga wela
Nidiyahan themenna gaththae duka mahalu wela
Haduwak dakinna naeththae dethol maelavila
Ikibidinna bae saddae susum aeharila
Nethu kakiyana... /
Rae purama heena dunnae oba mage kiya
Heethalen thurulwa unnaae yahanatat hora
Igillenna kawuda kiwuwae kaedallen eha
Ayemath soyaana ennae kawadado oya
Nethu kakiyana... /නෙතු කකියන තරමට ගී පද
නෙතු කකියන තරමට හඬවලා
ඔබ ඉතින් හැංගිලා
උණු කඳුලක් හිමිහිට රූරලා
උහුලන්න බැරි වෙලා
නෙතු පියන් ගැහෙන්න ගත්තේ කඳුළු දග වෙලා
නිදියහන් තෙමෙන්න ගත්තේ දුක මහළු වෙලා
හාදුවක් දකින්න නැත්තේ දෙතොල් මැලවිලා
ඉකිබිදින්න බෑ සද්දේ සුසුම් ඇහැරිලා
නෙතු කකියන... /
රෑ පුරාම හීන දුන්නේ ඔබ මගේ කියා
හීතලෙන් තුරුල්ව උන්නේ යහනටත් හොරා
ඉගිල්ලෙන්න කවුද කීවුවේ කැදැල්ලෙන් එහා
ආයෙමත් සොයාන එන්නේ කවදදෝ ඔයා
නෙතු කකියන... /Related Songs and Tags
Nethu Kakiyana Tharamata LyricsNethu Kakiyana Tharamata Lyrics Englishනෙතු කකියන තරමටනෙතු කකියන තරමට ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsChathurangana De Silva ComposerSampath Fernandopulle Lyricist