Seethala Heene Lyrics
by Jude Rogans
“Seethala heene mage velaa langa velaa” (සීතල හීනේ මගේ වෙලා ලං වෙලා): Seethala Heene (සීතල හීනේ) lyrics, a Sinhala heartbreak song sung by Jude Rogans, with words and music by Dinesh Disanayaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සීතල හීනේ ගී පද.
| SONG | Seethala Heene |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Dinesh Disanayaka |
| COMPOSER | Dinesh Disanayaka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 65 |
| UPDATED |
Seethala Heene Lyrics Singlish
Seethala heene mage velaa langa velaa
Saththai danune naa varadak karai kiyaa
Numbe namin dun preme
Wenas une naa maage
Nathibari kamataada aadareta boru kale
(Naa paliganumak hitha yata heenayakinvath
Pena maane inna one
Mage pana oyaa...//)
(Thurulata velaa unnu mathakaya dige
Oba dunnu ee heen adath maave...//)
Divuraa mage daethee ravataa dammaa preme
Thibunaa da varadak kiyan mage athe
(Naa paliganumak hitha yata heenayakinvath
Pena maane inna one
Mage pana oyaa...//)
(Peravaage nathuwaada aadare tharam
Duk vinde numba hinda man me tharam...//)
Divuraa mage daethee ravataa dammaa preme
Thibunaa da varadak kiyan mage athe
Seethala heene mage velaa......
(Naa paliganumak hitha yata heenayakinvath
Pena maane inna one
Mage pana oyaa...//)සීතල හීනේ ගී පද
සීතල හීනේ මගේ වෙලා ලං වෙලා
සත්තයි දැනුනේ නෑ වරදක් කරයි කියා
නුඹේ නමින් දුන් ප්‍රේමේ
වෙනස් උනේ නෑ මාගේ
නැතිබැරි කමටද ආදරේට බොරු කලේ
(නෑ පළිගැනුමක් හිත යට හීනයකින්වත්
පේන මානේ ඉන්න ඕනේ
මගේ පණ ඔයා...//)
(තුරුලට වෙලා උන්නු මතකය දිගේ
ඔබ දුන්නු ඒ හීන අදටත් මැවේ...//)
දිවුරා මගේ දෑතේ රවටා දමා ප්‍රේමේ
තිබුනාද වරදක් කියන් මගෙ අතේ
(නෑ පළිගැනුමක් හිත යට හීනයකින්වත්
පේන මානේ ඉන්න ඕනේ
මගේ පණ ඔයා...//)
(පෙරවාගෙ නැතුවාද ආදරෙ තරම්
දුක් වින්දෙ නුඹ හින්ද මං මේ තරම්...//)
දිවුරා මගේ දෑතේ රවටා දමා ප්‍රේමේ
තිබුනාද වරදක් කියන් මගෙ අතේ
සීතල හීනේ මගේ වෙලා......
(නෑ පළිගැනුමක් හිත යට හීනයකින්වත්
පේන මානේ ඉන්න ඕනේ
මගේ පණ ඔයා...//)Performances of Seethala Heene
Cover versions, live performances, and reality-show contestant performances of “Seethala Heene” on YouTube.
Cover Versions · 12
▶CoverSeethala Heene - Jude Rogans | Sulaga with Rio - Wellawaya 2019Ganga Video Team
▶CoverSeethala Heene (සීතල හීනේ) - Jude Rogans New Song | Sinhala Songs 2020 | Aluth SinduEcho Entertainment
▶Coverසීතල හිනේ - Seethala Hine - ජූඩ් රෝගන්ස්Sri Lanka Rupavahini
▶CoverSeethala Heene (සීතල හීනේ) - Jude Rogans New Song | Sinhala Songs 2020 | Aluth SinduEcho Entertainment
▶CoverJude Rogans - Seethala HeeneKS Mobile and Communication
▶CoverSithala hine jut rogans (සිතල හිනෙ )sassara music
▶Coverසීතල හීනේ 2K19 Jude Rogans new song.යකා Music
▶CoverSeethala Heene (සීතල හීනේ) - Jude Rogans New Song 2019 | New Sinhala Song 2019Ashi 😊
▶Coverසිතල හිනේ ජුඩ් රොගන්ස් අලුත්ම සින්දුව හන්නTop Music Hits
▶CoverSithala Hine | සීතල හීනේ | jude RogansNadee
▶CoverSeethala Heene - Jude Roganstopmusic lk
▶CoverSeethala Heene සීතල හීනේ Jude Rogans New Song 2019 New Sinhala Song 2019Dhanushka Prasanna
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seethala Heene LyricsSeethala Heene Lyrics Englishසීතල හීනේසීතල හීනේ ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsDinesh Disanayaka ComposerDinesh Disanayaka Lyricist