Sudu Pata Oya Lyrics by Jude Rogans
Sudu Pata Oya (සුදු පාට ඔය) is a Sinhala song sung by Jude Rogans. This page presents the Sudu Pata Oya lyrics in Sinhala script (සුදු පාට ඔය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Pata Oya |
|---|---|
| SINGER | Jude Rogans |
| VIEWS | 13 |
| UPDATED |
Sudu Pata Oya Lyrics
Sudu pata oya punchi muhune
Hinahenna aasai piya landune
Madahaasa paala hinahenna one
Deka ganna aasai henahenna one
E suwada mathake thiye
Sihiwevi oba mata sada kal
Hinahenna mage piyumiye
Innam ithin ma sadakal
Hemadama mage wewinam
Mage mihiri hima kumari sudu nangido
Mage loke obado priye
Dura aeta oba innawado
Langa innawage dane
Kawadakado oba dakinne
Iwasanna bae mihiriye
Oba enna hinahenna mage lokaye
Hemadama oba ma hade
Sudu pata oya ...සුදු පාට ඔය ගී පද
සුදු පාට ඔය පුංචි මුහුණේ
හිනැහෙන්න ආසයි පිය ළඳුනේ
මදහාස පාලා හිනැහෙන්න ඕනේ
දැකගන්න ආසයි හැනැහෙන්න ඕනේ
ඒ සුවඳ මතකේ තියේ
සිහිවේවි ඔබ මට සදා කල්
හිනැහෙන්න මගෙ පියුමියේ
ඉන්නම් ඉතින් මා සදාකල්
හැමදාම මගේ වේවිනම්
මගේ මිහිරි හිම කුමරි සුදු නංගිදෝ
මගේ ලෝකේ ඔබදෝ ප්‍රියේ
දුර ඈත ඔබ ඉන්නවාදෝ
ළඟ ඉන්නවාගෙ දැනේ
කවාදාකදෝ ඔබ දකින්නේ
ඉවසන්න බෑ මිහිරියේ
ඔබ එන්න හිනැහෙන්න මගේ ලෝකයේ
හැමදාම ඔබ මා හදේ
සුදු පාට ඔය ...
Related Songs and Tags
Sudu Pata Oya LyricsSudu Pata Oya Lyrics Englishසුදු පාට ඔයසුදු පාට ඔය ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans Lyrics