Wenas Wela Lyrics
by Jude Rogans
“Wenas welaa unnath aethin mage” (වෙනස් වෙලා උන්නත් ඈතින් මගේ): Wenas Wela (වෙනස් වෙලා) lyrics, a Sinhala heartbreak song sung by Jude Rogans, with words by Sajith V Chathuranga and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is වෙනස් වෙලා ගී පද.
| SONG | Wenas Wela |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 66 |
| UPDATED |
Wenas Wela Lyrics Singlish
Wenas welaa unnath aethin mage
Adath oyaa vitharai mage jeewithe...
Naewatha kisidaa oyaa diviya thibenaa thuraa
Hathurektawath dukak
Mehema denna nam epa...
Wenas welaa unnath aethin mage
Adath oyaa vitharai mage jeewithe...
(Maagen samugena aewidin hora rahase
Aethin labunada sathuthak hitata obe...)
Naewatha kisidaa oyaa diviya thibenaa thuraa
Hathurektawath dukak
Mehema denna nam epa...
Wenas welaa unnath aethin mage
Adath oyaa vitharai mage jeewithe...
(Aayeth elabena bhawaye raththarane
Kaatath kaliyen wewaa oba maage...)
Naewatha kisidaa oyaa diviya thibenaa thuraa
Hathurektawath dukak
Mehema denna nam epa...
Wenas welaa unnath.....වෙනස් වෙලා ගී පද
වෙනස් වෙලා උන්නත් ඈතින් මගේ
අදත් ඔයා විතරයි මගේ ජීවිතේ...//
නැවත කිසිදා ඔයා දිවිය තිබෙනා තුරා
හතුරෙක්ටවත් දුකක්
මෙහෙම දෙන්න නම් එපා...
වෙනස් වෙලා උන්නත් ඈතින් මගේ
අදත් ඔයා විතරයි මගේ ජීවිතේ...
(මාගෙන් සමුගෙන ඇවිදින් හොර රහසේ
ඈතින් ලැබුණද සතුටක් හිතට ඔබේ...//)
නැවත කිසිදා ඔයා දිවිය තිබෙනා තුරා
හතුරෙක්ටවත් දුකක්
මෙහෙම දෙන්න නම් එපා...
වෙනස් වෙලා උන්නත් ඈතින් මගේ
අදත් ඔයා විතරයි මගේ ජීවිතේ...
(ආයෙත් එළඹෙන භවයේ රත්තරනේ
කාටත් කලියෙන් වේවා ඔබ මාගේ...//)
නැවත කිසිදා ඔයා දිවිය තිබෙනා තුරා
හතුරෙක්ටවත් දුකක්
මෙහෙම දෙන්න නම් එපා...
වෙනස් වෙලා උන්නත්.....
Performances of Wenas Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Wenas Wela” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverOya Hungak Wenas Wela (ඔයා හුඟක් වෙනස් වෙලා) - Dayasiri Jayasekara Ft. Gayani MadhushaM Entertainments
▶CoverWenas Wela - Jude Rogans [www.hirutv.lk]Hiru Life Music
▶Coverඔයා හුගක් වෙනස් වෙලා Dayasiri Jayasekara | Oya Hugak Wenas Wela | SWARASri Hada Video
▶CoverDuras wela wenas wela - nadeera nonis | දුරස් වෙලා වෙනස් වෙලා - නදීර නෝනිස්Sri Tv
▶CoverCovers with DK | Wenas Wela Thapparayen (වෙනස් වෙලා තප්පරයෙන්) Sandun DodangodaDK Production
▶CoverWenas WelaRadeesh Vandebona - Topic
▶CoverIra Na wenas wela | ඉර නෑ වෙනස් වෙලා | Nimal Gunasekara | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverOya Hungak Wenas Wela (ඔයා හුඟක් වෙනස් වෙලා) ස්පන්දන සමඟ Gayani Madhusha | p view studiop view studio
▶CoverOba Wenas Wela - Chandrasena HettiarachchiSrisurf
▶CoverIra Wenas Wela - So Far So GoodSarith and Surith
▶CoverOya Hungak Wenas Wela, Dayasiri Jayasekara & Gayani Madusha, ඔයා හුඟක් වෙනස්වෙලාNadee Nisansala
▶Coverසීජිත් ගැයූ ඔහුගේ දැන් වෙනස් වෙලා සජීවීව||Den wenas wela||powerpack with seejith akuressage|Powerpack Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wenas Wela LyricsWenas Wela Lyrics Englishවෙනස් වෙලාවෙනස් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist

