Amma Kiyala Baha Thorana Lyrics by Jude Rogans
Amma Kiyala Baha Thorana (අම්මා කියලා බහ තෝරනා) is a Sinhala song sung by Jude Rogans. The lyrics were written by Dilan Gamage. This page presents the Amma Kiyala Baha Thorana lyrics in Sinhala script (අම්මා කියලා බහ තෝරනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amma Kiyala Baha Thorana |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Dilan Gamage |
| VIEWS | 402 |
| UPDATED |
Amma Kiyala Baha Thorana Lyrics
Amma kiyala baha thorana
Wayase idala nathiwama beriwuna
Ganna husman pawaa nelawili geeyak wuna
Magaharunada ammava pemkarana daa
Maa pem karana daa....
Amma kiyala baha thorana
Wayase idala nathiwama beriwuna....
Humaleta pawaa me oba pem kalaa ne
Mahamera tharamata daruduka daraa
Oya aes thurulle innata baa mululle
Maa wenuwen atha thawak ek bala
Anukampa karala denna puthata sama
Wenasak nokarami maa mage ammata sasara pura
Amme oba waage kawuruthma naa hamu welaa
Mata naa hamu welaa.....
Amma kiyala baha thorana
Wayase idala nathiwama beriwuna.....
Mama mai hitin me awanadu ahanne
Obe thanata kawuruthma naa sama welaa
Jaatith obaayi me sasarema pathanne
Hemabhawaye enu maage amma welaa
Anukampa karala denna puthata sama
Wenasak nokarami maa mage ammata sasara pura
Amme oba waage kawuruthma naa hamu welaa
Mata naa hamu welaa.....
Amma kiyala.....
Amma kiyala baha thorana
Wayase idala nathiwama beriwuna....අම්මා කියලා බහ තෝරනා ගී පද
අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉදලා නැතිවම බැරිවුනා
ගන්නා හුස්මන් පවා නැලවිලි ගීයක් වුනා
මගහැරුනාද අම්මාව පෙම්කරන දා
මා පෙම් කරන දා....
අම්මා කියලා බහතෝරනා
වයසේ ඉදලා නැතිවම බැරිවුනා....
හුමාලෙට පවා මේ ඔබ පෙම් කළා නේ
මහමෙර තරමට දරුදුක දරා
ඔය ඇස් තුරුල්ලේ ඉන්නට බෑ මුළුල්ලේ
මා වෙනුවෙන් ඇත තවකෙක් බලා
අනුකම්පා කරලා දෙන්න පුතාට සමා
වෙනසක් නොකරමි මා මගේ අම්මට සසර පුරා
අම්මේ ඔබ වාගේ කවුරුත්ම නෑ හමු වෙලා
මට නෑ හමු වෙලා.....
අම්මා කියලා බහතෝරනා
වයසේ ඉදලා නැතිවම බැරිවුනා.....
මම මයි හිතින් මේ අවනඩු අහන්නේ
ඔබේ තැනට කවුරුත්ම නෑ සම වෙලා
ජාතිත් ඔබයි මේ සසරෙම පතන්නේ
හැමභවයේ එනු මාගේ අම්මා වෙලා
අනුකම්පා කරලා දෙන්න පුතාට සමා
වෙනසක් නොකරමි මා මගේ අම්මට සසර පුරා
අම්මේ ඔබ වාගේ කවුරුත්ම නෑ හමු වෙලා
මට නෑ හමු වෙලා.....
අම්මා කියලා.....
අම්මා කියලා බහතෝරනා
වයසේ ඉදලා නැතිවම බැරිවුනා....
Performances of Amma Kiyala Baha Thorana
Cover versions, live performances, and reality-show contestant performances of “Amma Kiyala Baha Thorana” on YouTube.
Cover Versions · 12
▶CoverAmma -Jude Rogans-අම්මා කියලා බහ තෝරනාSajini Ishanka
▶Coverඅම්මා කියලා බහ තෝරනාsri lanka music
▶CoverAmma Kiyala Baha Thorana - අම්මා කියලා බහ තෝරනාSinhala Karaoke
▶CoverAmma kiyala baha thorana (අම්මා කියලා බහ තෝරනා)jude rogansSAJJE STUDIO
▶Coverඅම්මා කියලා බහ තෝරනා || ජූඩ් රොගන්ස් Flashback රහට|| සුපිරිම බැකින් එක NVD musicNVD Music
▶CoverAmma kiyala baha thorana ( අමිමා කියලා බහ තෝරනා )Shan Lakshitha
▶Coverඅම්මා කියලා බහ තෝරනා | Amma Kiyala Baha ThoranaMarjorie Waters
▶Coverඅම්මා කියලා බහ තෝරනා amma kiyala baha thoranaMy Tube
▶Coverඅම්මා කියලා බහ තෝරනා..........saman kumara
▶Coverඅම්මා කියලා බහ තෝරනාOLD SINHALA SONGS
▶Coverඅම්මා කියලා බහ තෝරනා...Laknesh Randika
▶Coverඅම්මා කියලා බහ තෝරනා song from jude rogansnuvara manike
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amma Kiyala Baha Thorana LyricsAmma Kiyala Baha Thorana Lyrics Englishඅම්මා කියලා බහ තෝරනාඅම්මා කියලා බහ තෝරනා ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsDilan Gamage Lyricist