Sandamaliye Lyrics by Jude Rogans
Sandamaliye (සඳමාලියේ) is a Sinhala song sung by Jude Rogans. This page presents the Sandamaliye lyrics in Sinhala script (සඳමාලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandamaliye |
|---|---|
| SINGER | Jude Rogans |
| VIEWS | 19 |
| UPDATED |
Sandamaliye Lyrics
Senehasa ahimiwa milana wu sita
Suwapath kale obayi //
Kandulin theth wu awihinsaka netha
Kandulali pisuwe obayi //
Sinhawa nathi kala muwagata sinawa
Thilina kale obayi
Anagathaya gena sithin sithannata
Sitha yomu kale obayi
Sandamalie sandamalie
Adara sandamalie
Miyena thurawata sasara purawata
Man adarei adarei //
Piwithuru senehasa nolabunu ma hata
Senehasa piduwe obayi //
Daru senehasa gena arutha kiya dun
Pinbara mawath obayi //
Divi man patha mage suwada kalawu
Pinbara kusuma obayi
Bhawayen bhawayata sitha addara athi
Nomiyena pathuma obayi
Sandamalie ....//සඳමාලියේ ගී පද
සෙනෙහස අහිමිව මිලාන වූ සිත
සුවපත් කලේ ඔබයි //
කඳුලින් තෙත් වූ අවිහිංසක නෙත
කඳුළැලි පිසුවේ ඔබයි //
සිනහව නැති කල මුවගට සිනාව
තිලිණ කලේ ඔබයි
අනාගතය ගැන සිතින් සිතන්නට
සිත යොමු කලේ ඔබයි
සඳමාලියේ සඳමාලියේ
ආදර සඳමාලියේ
මියෙන තුරාවට සසර පුරාවට
මං ආදරෙයි ආදරෙයි //
පිවිතුරු සෙනෙහස නොලැබුනු මා හට
සෙනෙහස පිදුවේ ඔබයි //
දරු සෙනෙහස ගැන අරුත කියා දුන්
පින්බර මවත් ඔබයි //
දිවි මං පෙත මගේ සුවඳ කලාවු
පිංබර කුසුම ඔබයි
භවයෙන් භවයට සිත අද්දර ඇති
නොමියෙන පැතුම ඔබයි
සඳමාලියේ ....//Performances of Sandamaliye
Cover versions, live performances, and reality-show contestant performances of “Sandamaliye” on YouTube.
Cover Versions · 6
▶Cover05. Sadamaliye (සඳමාලියේ) Satan Bimen Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverSandamaliye - Jude Rogansharycreationslk
▶Coverසිහින රෑ යාමයේ ( සඳමාලියේ ) |Sihina Ra Yamaye (Sandamaliye )| By SerendiblibrarySerendib Library
▶CoverSandamaliye - Avishka JithmalMusic.lk - Audio
▶Coverඅජිත් මුතුකුමාරණ - සඳමාලියේ | Ajith Muthukumarana - Sandamaliye | Adaraneeya SandamaliSinhala Soundwaves
▶CoverSandamaliye Enna - Lakshman Hilmi | ලක්ෂ්මන් හිල්මි - සඳමාලියේ එන්න | Sunflower Music BandSinhala Soundwaves
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandamaliye LyricsSandamaliye Lyrics Englishසඳමාලියේසඳමාලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans Lyrics