Mage Jiwithe Purama Lyrics
by Jude Rogans
“He........ lala lala lalala //” (හේ........ ලල ලාල ලලලා //), Mage Jiwithe Purama (මගේ ජීවිතේ පුරාම) lyrics: a Sinhala heartbreak song sung by Jude Rogans, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මගේ ජීවිතේ පුරාම ගී පද.
| SONG | Mage Jiwithe Purama |
|---|---|
| SINGER | Jude Rogans |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Mage Jiwithe Purama Lyrics Singlish
He........ lala lala lalala //
Mage jeevithe purama vedana
Avihinsakavi ai chodanawa
Wenwenna nam mese lanwela
Hitha wawanne ne a giya
Wawanwe ne a giya
Aa aa aaaa aa aa
Lanwi eda sanda se rayee
Ran tharu pawa lan wu payee
Mal mawathae daeth patala
Ada a magen wen wi giya
Mage jeevithe .....
Aa aa aaaa aa aaමගේ ජීවිතේ පුරාම ගී පද
හේ........ ලල ලාල ලලලා //
මගේ ජීවිතේ පුරාම වේදනා
අවිහිංසකාවි ඇයි චෝදනා
වෙන්වෙන්න නම් මෙසේ ළංවෙලා
හිත වාවන්නේ නෑ ඈ ගියා
වාවන්නේ නෑ ඈ ගියා
ආ ආ ආආආ ආ ආ
ලංවී එදා සඳ සේ රැයේ
රන්තරු පවා ලං වූ පැයේ
මල් මාවතේ දෑත් පටලා
අද ඈ මගෙන් වෙන් වී ගියා
මගේ ජීවිතේ .....
ආ ආ ආආආ ආ ආ
Related Songs and Tags
Mage Jiwithe Purama LyricsMage Jiwithe Purama Lyrics Englishමගේ ජීවිතේ පුරාමමගේ ජීවිතේ පුරාම ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans Lyrics