Keti Paniwida Lyrics
by Jude Rogans
“Keti panivida adu vena thana” (කෙටි පණිවිඩ අඩු වෙන තැන): Keti Paniwida (කෙටි පණිවිඩ) lyrics, a Sinhala heartbreak song sung by Jude Rogans, with words and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කෙටි පණිවිඩ ගී පද, and many know it simply as Keti panivida.
| SONG | Keti Paniwida |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Keti Paniwida Lyrics Singlish
Keti panivida adu vena thana
Mata danuna man thanivena bava
Mama thagi dun durakathaneta
Amathanna bae dan waiting oba
(Hari parenndo mama me yanne
Sakayak hithuna langadi indan
Marala nedo oba me yanne
Pana wage pem karapu sitath...//)
Mithuran hama thisse dos kiwwa oya gena
Hamada mama gaththae obage paettainae pana
Ayi ma visvasae uparimayen kalae oba
(Ada ma vindavannae ae honda hitha hinda pana...//)
Hari parenndo....
Hurathal ma keruwa pamanata vediyen naedda
Therum gaththae nae mata lokaya kiyu aetha
Porava oba hitiyaath me loketa sil redda
(Vitharai mama dannae oba kala ae pau kanda...//)
Keti panivida adu vena thana....
Hari parenndo....//කෙටි පණිවිඩ ගී පද
කෙටි පණිවිඩ අඩු වෙන තැන
මට දැනුනා මං තනිවෙන බව
මම තෑගි දුන් දුරකතනෙට
අමතන්න බෑ දැන් waiting ඔබ
(හරි පාරෙන්දෝ මම මේ යන්නේ
සැකයක් හිතුනා ලඟදි ඉඳන්
මරලා නේදෝ ඔබ මේ යන්නේ
පණ වාගේ පෙම් කරපු සිතත්...//)
මිතුරන් හැම තිස්සේ දොස් කිව්වා ඔයා ගැන
හැමදා මම ගත්තේ ඔබගේ පැත්තයිනෙ පණ
ඇයි මා විස්වාසේ උපරිමයෙන් කලේ ඔබ
(අද මා විඳවන්නේ ඒ හොඳ හිත හින්දා පණ...//)
හරි පාරෙන්දෝ....
හුරතල් මා කෙරුවා පමණට වැඩියෙන් නැද්ද
තේරුම් ගත්තේ නෑ මට ලෝකය කියූ ඇත්ත
පොරවා ඔබ හිටියත් මේ ලෝකෙට සිල් රෙද්ද
(විතරයි මම දන්නේ ඔබ කළ ඒ පවු කන්ද...//)
කෙටි පණිවිඩ අඩු වෙන තැන....
හරි පාරෙන්දෝ....//Performances of Keti Paniwida
Cover versions, live performances, and reality-show contestant performances of “Keti Paniwida” on YouTube.
Cover Versions · 12
▶CoverKeti Paniwidaye - Dileepa Saranga | කෙටි පණිවිඩයේ New sinhala song 2019Sri Naada Music
▶CoverKeti paniwida song(කෙටි පණිවිඩ)Attiyai Gamayai
▶CoverKeti paniwidayen (කෙටි පණිවිඩයෙන්) dileepa saranga (new song) - by lahi lodgeLahi Lodge
▶CoverKeti panivida (කෙටි පණිවිඩ)- Jude Rogans songsong hub
▶Coverketi paniwida( කෙටි පණිවිඩlJude Rogans new song 2019 alvin voiceSL alvin Papare
▶CoverKeti panida(කෙටි පණිවිඩ)-jude rogans new songsl music danger
▶Coverකෙටි පණිවිඩයෙන්(keti paniwidayen)-Dileepa Saranga New sinhalasong 2019Sindu Creation
▶CoverKeti Panivida ( කෙටි පණිවිඩ ) - Jude Rogans New song 2020Hada Tv
▶CoverKeti panivida(කෙටි පණිවිඩයක්)Music bro
▶CoverKeti paniwida | කෙටි පණිවිඩ sinhala song | HD EDITOR WITH CHANUKATech Lanka
▶CoverJude Rogans official miusic video - Keti paniwida ජූඩ් රොගන්ස්ගෙ අළුත්ම ගීතය - කෙටි පණිවිඩචතුර Creation
▶CoverKeti paniwidayen | කෙටි පණිවිඩයෙන්Wonder Mist Cakes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Keti Paniwida LyricsKeti Paniwida Lyrics Englishකෙටි පණිවිඩකෙටි පණිවිඩ ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist