Yanthamin As Wihidala Lyrics
by Jude Rogans
“Yanthamin aes vihidala balana hati” (යාන්තමින් ඇස් විහිදාලා බලනා හැටි), Yanthamin As Wihidala (යාන්තමින් ඇස් විහිදාලා) lyrics: a Sinhala love song sung by Jude Rogans, with music by Seeduwa Sakura, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Yanthamin aes, and in Sinhala it is යාන්තමින් ඇස් විහිදාලා ගී පද.
| SONG | Yanthamin As Wihidala |
|---|---|
| SINGER | Jude Rogans |
| COMPOSER | Seeduwa Sakura |
| CATEGORY | Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Yanthamin As Wihidala Lyrics Singlish
Yanthamin aes vihidala balana hati
Yappuwen manmath weela salena gathi
Yahan thalawe heena galawi lanwee bandee
Pahan wunaawe pahasa soyaa dee surathe welee
Kanthi vihidee kenti naenee.....
Waehena heena gaanee sithuwam aage daesee
Banduna prema daehanee aadara sithuwili waehae.....//
Daesa vihidaana ae paawa aawa rahasa kiwaa hithe
Maawa sanasaawi ee prema seyaa pahasa deela hade
Hada paaranaa wedanaa dura paawelaa chodanaa......
Waehena heena gaanee...//
Kola madahaasa dee paawa aawa daetha deelaa aege
Neela tharu raena seyaawa maa haa heena mawanaa paaye
Hada paaranaa wedanaa dura paawelaa chodanaa......
Waehena heena gaanee...//
Yanthamin aes......
Waehena heena gaanee... ///යාන්තමින් ඇස් විහිදාලා ගී පද
යාන්තමින් ඇස් විහිදාලා බලනා හැටි
යාප්පුවෙන් මන්මත් වීලා සැලෙනා ගති
යහන් තලාවේ හීන ගලාවී ළංවී බැඳී
පහන් වුණාවේ පහස සොයා දී සුරතේ වෙලී
කාන්ති විහිදේ කේන්ති නෑනේ.....
වෑහෙන හීන ගානේ සිතුවම් ඈගෙ දෑසේ
බැඳුනා ප්‍රේම දැහැනේ ආදර සිතුවිලි වෑහේ.....//
දෑස විහිදාන ඈ පාව ආවා රහස කීවා හිතේ
මාව සනසාවි ඒ ප්‍රේම සේයා පහස දීලා හදේ
හද පාරනා වේදනා දුර පාවෙලා චෝදනා......
වෑහෙන හීන ගානේ...//
කෝල මදහාස දී පාව ආවා දෑත දීලා ඇගේ
නීල තරු රෑන සේයාව මා හා හීන මවනා පැයේ
හද පාරනා වේදනා දුර පාවෙලා චෝදනා......
වෑහෙන හීන ගානේ...//
යාන්තමින් ඇස්......
වෑහෙන හීන ගානේ... ///Performances of Yanthamin As Wihidala
Cover versions, live performances, and reality-show contestant performances of “Yanthamin As Wihidala” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yanthamin As Wihidala LyricsYanthamin As Wihidala Lyrics Englishයාන්තමින් ඇස් විහිදාලායාන්තමින් ඇස් විහිදාලා ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsSeeduwa Sakura Composer


