Adare Sanwedana Lyrics by Jude Rogans
Adare Sanwedana (ආදරේ සංවේදනා) is a Sinhala song sung by Jude Rogans. The lyrics were written by Lasitha Jayaneththi Arachchige, and the music is composed by Dilshan L Silva. This page presents the Adare Sanwedana lyrics in Sinhala script (ආදරේ සංවේදනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Sanwedana |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 20 |
| UPDATED |
Adare Sanwedana Lyrics
Adare sanvedana ma laye thanpath wela
Ven wune oba ai kiya hetuwa soyannawa
Ko obe anke pawa
Dan venas vi athi nisa
Man ewoo panivida pawa dannen na oya
Oya hite nativado pera wage adare
Nati nam mokakdo karane...
Ikman teeranayak gatthe
Therum yai kalakata passe
Issara panivida durakathane
Thama balanawa hematisse...//
Kalpanawan hita pirila parana dewal mathak venne
Punchi detath randu vila aye ma ha hinahuna
Gewaganna ba dan kale
Nimavenne na duka mage
Thama adare nam danenawa
Oben thora lowe man thewenawa...
Ikman teeranayak gatthe
Therum yai kalakata passe
Issara panivida durakathane
Thama balanawa hematisse...//
Dunnu senehe aduda mage
Nosithu mohothe venas vuye
Thaniwunath ma rawatunath ma veradune na veraduna
Hadaganna idiriya mage aran yanna dan oya mathake
Enne na kiyalata theruna
Obe sathuta semada pathanawa...
Adare sanvedana ma laye thanpath wela
Ven wune oba ai kiya hetuwa soyannawa
Ko obe anke pawa
Dan venas vi athi nisa
Man ewoo panivida pawa dannen na oya
Oya hite nativado pera wage adare
Nati nam mokakdo karane...ආදරේ සංවේදනා ගී පද
ආදරේ සංවේදනා මා ළයේ තැන්පත් වෙලා
වෙන් වුණේ ඔබ ඇයි කියා හේතුව සොයනවා
කෝ ඔබේ අංකේ පවා
දැන් වෙනස් වී ඇති නිසා
මං එවූ පණිවිඩ පවා දන්නේ නෑ ඔයා
ඔය හිතේ නැතිවදෝ පෙර වගේ ආදරේ
නැති නම් මොකක්දෝ කාරණේ...
ඉක්මන් තීරණයක් ගත්තේ
තේරුම් යයි කලකට පස්සේ
ඉස්සර පණිවිඩ දුරකථනේ
තාම බලනව හැමතිස්සේ...//
කල්පනාවන් හිත පිරිලා පරණ දේවල් මතක් වෙන්නේ
පුංචි දේටත් රංඩු වීලා ආයෙ මා හා හිනැහුණා
ගෙවාගන්න බෑ දැන් කාලේ
නිමාවෙන්නෙ නෑ දුක මාගේ
තාම ආදරේ නම් දැනෙනවා
ඔබෙන් තොර ලොවේ මං තැවෙනවා...
ඉක්මන් තීරණයක් ගත්තේ
තේරුම් යයි කලකට පස්සේ
ඉස්සර පණිවිඩ දුරකථනේ
තාම බලනව හැමතිස්සේ...//
දුන්නු සෙනෙහේ අඩුද මාගේ
නොසිතූ මොහොතේ වෙනස් වූයේ
තනිවුණත් මා රැවටුණත් මා වැරදුණේ නෑ වැරදුණා
හදාගන්න ඉදිරිය මාගේ අරන් යන්න දැන් ඔය මතකේ
එන්නෙ නෑ කියාලා තේරුණා
ඔබේ සතුට සැමදා පතනවා...
ආදරේ සංවේදනා මා ළයේ තැන්පත් වෙලා
වෙන් වුණේ ඔබ ඇයි කියා හේතුව සොයනවා
කෝ ඔබේ අංකේ පවා
දැන් වෙනස් වී ඇති නිසා
මං එවූ පණිවිඩ පවා දන්නේ නෑ ඔයා
ඔය හිතේ නැතිවදෝ පෙර වගේ ආදරේ
නැති නම් මොකක්දෝ කාරණේ...Related Songs and Tags
Adare Sanwedana LyricsAdare Sanwedana Lyrics Englishආදරේ සංවේදනාආදරේ සංවේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist