Man Hinda Handannepa Lyrics
by Jude Rogans
“Man hindaa handannepaa” (මං හින්දා හඬන්නෙපා), Man Hinda Handannepa (මං හින්දා හඬන්නෙපා) lyrics: a Sinhala love song sung by Jude Rogans, with words by Sangeeth Fernando and music by Gihen Nishan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Man hindaa, and in Sinhala it is මං හින්දා හඬන්නෙපා ගී පද.
| SONG | Man Hinda Handannepa |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Sangeeth Fernando |
| COMPOSER | Gihen Nishan |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 26 |
| UPDATED |
Man Hinda Handannepa Lyrics Singlish
(Man hindaa handannepaa
Man hindaa thaewennepaa...//)
(Hamuwemu aetha sansaare...//)
Duka naethi daaka sansaare
Man hindaa......
Daesa themunama riden thaenwala
Kandulu pisinata apita api oonae
Yanna kiwwama aetha durakata
Naethi maage pan inna mata baehanae
Aadare naamayen uhulana duk susum
Bala balath raththaran inna bae saththakin
Man hindaa......
Dukak deela obawa handawaa
Mage karagannatath hitha naenae
Bala indala baerima thaena numba
Wena hithaka naewathunath raththarane
Sathuta thiyenawa nam obawa rakinawa nam
Taraha nae saththakin durin innam man......
Man hindaa handannepaa....මං හින්දා හඬන්නෙපා ගී පද
(මං හින්දා හඬන්නෙපා
මං හින්දා තැවෙන්නෙපා...//)
(හමුවෙමු ඈත සංසාරේ...//)
දුක නැති දාක සංසාරේ
මං හින්දා......
දෑස තෙමුණම රිදෙන තැන්වල
කඳුලු පිසිනට අපිට අපි ඕනේ
යන්න කිව්වම ඈත දුරකට
නැතිව මගේ පණ ඉන්න මට බැහැනේ
ආදරේ නාමයෙන් උහුලනා දුක් සුසුම්
බල බලත් රත්තරන් ඉන්න බෑ සත්තකින්
මං හින්දා......
දුකක් දීලා ඔබව හඬවා
මගේ කරගන්නටත් හිත නෑනේ
බලා ඉඳලා බැරිම තැන නුඹ
වෙන හිතක නැවතුනත් රත්තරනේ
සතුට තියෙනව නම් ඔබව රකිනව නම්
තරහ නෑ සත්තකින් දුරින් ඉන්නම් මං......
මං හින්දා හඬන්නෙපා....Performances of Man Hinda Handannepa
Cover versions, live performances, and reality-show contestant performances of “Man Hinda Handannepa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Hinda Handannepa LyricsMan Hinda Handannepa Lyrics Englishමං හින්දා හඬන්නෙපාමං හින්දා හඬන්නෙපා ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsGihen Nishan ComposerSangeeth Fernando Lyricist
