Langa Inna Pathuwaata Lyrics
by Jude Rogans
“Laga inna petuwata mata lang wela” (ලග ඉන්න පැතුවාට මට ලං වෙලා): Langa Inna Pathuwaata (ලග ඉන්න පැතුවාට) lyrics, a Sinhala heartbreak song sung by Jude Rogans, with words by Dilan Gamage and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Laga inna, and in Sinhala it is ලග ඉන්න පැතුවාට ගී පද.
| SONG | Langa Inna Pathuwaata |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Langa Inna Pathuwaata Lyrics Singlish
Laga inna petuwata mata lang wela
Ida denna bae hite ida aherila
Pemi sihine raedunata ma ekkala
Lang wenna bae obawa tahanam nisa
Lang wenna bae obawa tahanam nisa
Nil daese raedila ma unnath hora
Ekwenna baeri baew nodani oyaa..
Tahanam malaka suwada gannata nela
Daen pala nowe thawat thuralak patha
Pem haegum galuwata rahase nura
Sagawaa tiya ganna kaatat hora
Oba dannawa neda ma himi kena
Ma himi eyaataayi nethu piyena thura
Laga inna petuwata mata lang wela... /ලග ඉන්න පැතුවාට ගී පද
ලග ඉන්න පැතුවාට මට ලං වෙලා
ඉඩ දෙන්න බැ හිතේ ඉඩ ඇහිරිලා
පෙමි සිහිනෙ රැදුනාට මා එක්කලා
ලං වෙන්න බැ ඔබව තහනම් නිසා
ලං වෙන්න බැ ඔබව තහනම් නිසා
නිල් දෑසේ රැදිලා ම උන්නත් හොරා
එක්වෙන්න බැරි බැව් නොදනි ඔයා..
තහනම් මලක සුවද ගන්නට නෙලා
දැන් පල නොවේ තවත් තුරැලක් පතා
පෙම් හැගුම් ගැලුවාට රහසේ නුරා
සගවා තියා ගන්න කාටත් හොරා
ඔබ දන්නවා නේද මා හිමි කෙනා
මා හිමි එයාටයි නෙතු පියෙනා තුරා
ලග ඉන්න පැතුවාට මට ලං වෙලා... /Performances of Langa Inna Pathuwaata
Cover versions, live performances, and reality-show contestant performances of “Langa Inna Pathuwaata” on YouTube.
Live Performances · 2
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Langa Inna Pathuwaata LyricsLanga Inna Pathuwaata Lyrics Englishලග ඉන්න පැතුවාටලග ඉන්න පැතුවාට ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsRadeesh Vandebona ComposerDilan Gamage Lyricist



