Eka Kandulu Bindak Lyrics
by Jude Rogans
“Aa.... Aa.... Aa” (ආ.... ආ.... ආ), Eka Kandulu Bindak (එක කඳුළු බිඳක්) lyrics: a Sinhala heartbreak song sung by Jude Rogans, with words by Sampath Fernandopulle and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is එක කඳුළු බිඳක් ගී පද.
| SONG | Eka Kandulu Bindak |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Eka Kandulu Bindak Lyrics Singlish
Aa.... Aa.... Aa....
Andhakara aes mage
Obawa hoyanawa koheda ahanawa
Hitata daenena aadare...
(Eka kandulu bindak daehin waetila
Hadawatha themuna obata daenunido...//)
Aa.... Aa.... Aa....
Susumaka thiyala aadare liyala
Oba wetha ewami haendina ganido...
(Eka kandulu bindak daehin waetila
Hadawatha themuna obata daenunido...//)
Aa.... Aa.... Aa....
Ukulata waetila unuhuma hoyala
Heethala nasami heenayakma do...
(Eka kandulu bindak daehin waetila
Hadawatha themuna obata daenunido...//)එක කඳුළු බිඳක් ගී පද
ආ.... ආ.... ආ....
අන්ධකාර ඇස් මගේ
ඔබව හොයනවා කොහෙද අහනවා
හිතට දැනෙන ආදරේ...
(එක කඳුළු බිඳක් දෑහින් වැටිලා
හදවත තෙමුණා ඔබට දැනුනිදෝ...//)
ආ.... ආ.... ආ....
සුසුමක තියලා ආදරේ ලියලා
ඔබ වෙත එවමී හැඳින ගනීදෝ...
(එක කඳුළු බිඳක් දෑහින් වැටිලා
හදවත තෙමුණා ඔබට දැනුනිදෝ...//)
ආ.... ආ.... ආ....
උකුලට වැටිලා උණුහුම හොයලා
හීතල නසමී හීනයක්ම දෝ...
(එක කඳුළු බිඳක් දෑහින් වැටිලා
හදවත තෙමුණා ඔබට දැනුනිදෝ...//)
Performances of Eka Kandulu Bindak
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Kandulu Bindak” on YouTube.
Cover Versions · 9
▶CoverOba Dannawanam | ඔබ දන්නවනම් එක කඳුළු බිඳක් (Acoustic Version) - Karunarathne Divulgane TributeUpbeat Music
▶CoverOba Dannawanam Eka Kadulu Bidak - Karunarathna DivulganeSUN
▶CoverRelaxing Sinhala Acoustic Cover | Oba Dannawanam Chill MusicMelru Beatz
▶CoverOba Dannawanam (ඔබ දන්නවනම්) - Karunarathna DivulganeLanka Hits
▶Coverඔබ දුටුවේ එක කඳුළු බිඳක් පමණයි OBA DUTUWE EKA KANDULU BINDAK PAMANYINARADA MUTHUKUDA WIJESURIYA ARACHCHIGE
▶CoverOba Dannava Nam - Karunarathna Divulganeranindu wijesinghe
▶Coverඔබ දන්නව නම් එක කඳුළු බිඳක් Oba Dannawanam Eka Kadulu BidakSundara Sri Lanka
▶Coverඔබ දන්නව නම් එක කඳුළු බිඳක් හිත යටට වෙලා දුක් විඳින තරම් ඩුබායි අපිlakshan S.L
▶Coverඔබ දන්නවානම් එක කඳුළු බිඳක් songsDr dammika Ranavira
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Kandulu Bindak LyricsEka Kandulu Bindak Lyrics Englishඑක කඳුළු බිඳක්එක කඳුළු බිඳක් ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsPriyantha Navalage ComposerSampath Fernandopulle Lyricist