Amma 2 Lyrics
by Jude Rogans
“Amma kiyana akuru thune” (අම්මා කියන අකුරු තුනේ), Amma 2 (අම්මා 2) lyrics: a Sinhala song about a mother sung by Jude Rogans, with words by Dilan Gamage and music by Isuru Wickrama, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Amma kiyana, and in Sinhala it is අම්මා 2 ගී පද.
| SONG | Amma 2 |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Isuru Wickrama |
| CATEGORY | Mother |
| VIEWS | 80 |
| UPDATED |
Amma 2 Lyrics Singlish
Amma kiyana akuru thune
Theruma hadunagatthe
Bosath charithaya amma.. amma..
Senehase piliru amma
Pudasunaka thaba namadiya yuthu
Lokema pinwanthama lada
Mage adara amma... amma...
Kawrun mewwada amma
Jeevithaye rahama wachane amma
Adarayata akuru thunai amma....
Agahinga niyanga awith watalana wita katu ge
Mage pamula sewanta sitiye oba pamanai
Matu buduwenna kiya pathanemi amme numba
Mathu padan namami adara amma
Jeevithaye rahama wachane amma
Adarayata akuru thunai amma....
Obe oya maw akayata ma paminina da sita
Unapu senehe gangula thamath wiyali netha
Matu buduwenna kiya pathanemi amme numba
Mathu padan namami adara amma
Amma kiyana akuru....අම්මා 2 ගී පද
අම්මා කියන අකුරු තුනේ
තේරුම හඳුනාගත්තේ
බෝසත් චරිතය අම්මා.. අම්මා..
සෙනෙහසේ පිළිරුව අම්මා
පුදසුනක තබා නැමදිය යුතු
ලෝකෙම පින්වන්තම ලඳ
මාගේ ආදර අම්මා... අම්මා...
කව්රුන් මැව්වද අම්මා
ජීවිතයේ රහම වචනේ අම්මා
ආදරයට අකුරු තුනයි අම්මා....
අගහිඟ නියඟ ඇවිත් වටලන විට කටු ගේ
මගේ පාමුල සෙවණට සිටියේ ඔබ පමණයි
මතු බුදුවෙන්න කියා පතනෙමි අම්මේ නුඹ
මාතු පාදං නමාමි ආදර අම්මා
ජීවිතයේ රහම වචනේ අම්මා
ආදරයට අකුරු තුනයි අම්මා....
ඔබේ ඔය මව් ඇකයට මා පැමිණිය දා සිට
උනාපූ සෙනෙහේ ගඟුල තාමත් වියැලී නැත
මතු බුදුවෙන්න කියා පතනෙමි අම්මේ නුඹ
මාතු පාදං නමාමි ආදර අම්මා
අම්මා කියන අකුරු....
Performances of Amma 2
Cover versions, live performances, and reality-show contestant performances of “Amma 2” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amma 2 LyricsAmma 2 Lyrics Englishඅම්මා 2අම්මා 2 ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsIsuru Wickrama ComposerDilan Gamage Lyricist

