Muthu Pini Salena Dinayaka Perada Lyrics
by Jude Rogans
“Muthu pini salena dinayaka perada” (මුතු පිණි සැලෙනා දිනයක පෙරදා), Muthu Pini Salena Dinayaka Perada (මුතු පිණි සැලෙනා දිනයක පෙරදා) lyrics: a Sinhala heartbreak song sung by Jude Rogans, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මුතු පිණි සැලෙනා දිනයක පෙරදා ගී පද.
| SONG | Muthu Pini Salena Dinayaka Perada |
|---|---|
| SINGER | Jude Rogans |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 33 |
| UPDATED |
Muthu Pini Salena Dinayaka Perada Lyrics Singlish
Muthu pini salena dinayaka perada
Urathalaye ma numbe hisa randava
Api apage weela badune mumuna
Numba nae ma gawa pera lesa randila
Muthu pini salena dinayaka perala
Urathalaye ma numbe hisa randava
Sihinayak pasa mata genath asha
Numba gihinda dala mudu hitak para
Muthu pini salena dinayaka perala
Urathalaye ma numbe hisa randava
Palu hita rura numbe rewan pena
Laga naethath ma ha hita nidai numba ha
Muthu pini salena ....මුතු පිණි සැලෙනා දිනයක පෙරදා ගී පද
මුතු පිණි සැලෙනා දිනයක පෙරදා
උරතලයේ මා නුඹෙ හිස රඳවා
අපි අපගේ වීලා බැදුනේ මුමුණා
නුඹ නෑ මා ගාවා පෙර ලෙස රැඳිලා
මුතු පිණි සැලෙනා දිනයක පෙරලා
උරතලයේ මා නුඹෙ හිස රඳවා
සිහිනයක් පාසා මට ගෙනත් ආශා
නුඹ ගිහින් දාලා මුදු හිතක් පාරා
මුතු පිණි සැලෙනා දිනයක පෙරලා
උරතලයේ මා නුඹෙ හිස රඳවා
පාළු හිත රූරා නුඹෙ රැවන් පේනා
ලග නැතත් මා හා හිත නිදයි නුඹ හා
මුතු පිණි සැලෙනා ....Related Songs and Tags
Muthu Pini Salena Dinayaka Perada LyricsMuthu Pini Salena Dinayaka Perada Lyrics Englishමුතු පිණි සැලෙනා දිනයක පෙරදාමුතු පිණි සැලෙනා දිනයක පෙරදා ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans Lyrics