Saka Karala

Song Details: Singer & Composer Information
Saka Karala Lyrics in Sinhala (සැක කරලා ගී පද) and English by Jude Rogans, written by Sajith V Chathuranga and composed by Radeesh Vandebona. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Saka Karala
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
7

Saka Karala Lyrics

Seka karala hitha mage podi detath oba pera dinaye
Sula mula hoyala randu nowe api wisandagaththa nam
Oba neha wenathaka yanne thanikarala hadhawatha mage
Duradiga hithala iwasimen api diviya gewwa nam
Binduwak kiyanne hithala rahasinwath eda
Napoorak obahata karala thibunada hithakinwath ma
Therum giyoth mama nidos bawa oya
Wegen yalith enna ma wetha soya........

Sathutin innawa dekala api dedena desa perada
Balan inna bari hemadena
Kelem oba hata kiyala
Hitha bidenawa boru gothala epa kala namuth obata ma
Binduwak kiyanne hithala rahasinwath eda
Napoorak obahata karala thibunada hithakinwath ma
Therum giyoth mama nidos bawa oya
Wegen enna yalith ma wetha soya........

Aluthin athi thana ohu ha waradinnata ida nothiya
Hondin jeewithe athithura
Innata pathanemi hemada
Wedikal oba depalata ma ayithi nethi wunath oba sada
Binduwak kiyanne hithala rahasinwath eda
Napoorak obahata karala thibunada hithakinwath ma........

Seka karala.......

සැක කරලා ගී පද

සැක කරලා හිත මාගේ පොඩි දේටත් ඔබ පෙර දිනයේ
සුල මුල හොයලා රණ්ඩු නොවී අපි විසඳගත්තා නම්
ඔබ නැහැ වෙනතක යන්නේ තනිකරලා හදවත මාගේ
දුරදිග හිතලා ඉවසීමෙන් අපි දිවිය ගෙව්වා නම්
බිඳුවක් කියන්න හිතලා රහසින්වත් එදා
නපුරක් ඔබහට කරලා තිබුණාද හිතකින්වත් මා
තේරුම් ගියොත් මම නිදොස් බව ඔයා
වේගෙන් යලිත් එන්න මා වෙත සොයා........

සතුටින් ඉන්නවා දැකලා අපි දෙදෙනා දෙස පෙරදා
බලන් ඉන්න බැරි හැමදෙනා 
කේලම් ඔබ හට කියලා
හිත බිඳෙනා බොරු ගොතලා එපා කළ නමුත් ඔබට මා
බිඳුවක් කියන්න හිතලා රහසින්වත් එදා
නපුරක් ඔබහට කරලා තිබුණාද හිතකින්වත් මා
තේරුම් ගියොත් මම නිදොස් බව ඔයා
වේගෙන් එන්න යලිත් මා වෙත සොයා........

අලුතින් ඇති තැන ඔහු හා වරදින්නට ඉඩ නොතියා
හොඳින් ජීවිතේ ඇතිතුරා 
ඉන්නට පතනෙමි හැමදා
වැඩිකල් ඔබ දෙපලට මා අයිති නැති වුණත් ඔබ සදා
බිඳුවක් කියන්න හිතලා රහසින්වත් එදා
නපුරක් ඔබහට කරලා තිබුණාද හිතකින්වත් මා........

සැක කරලා.......

Frequently Asked Questions

Who sang Saka Karala?

Jude Rogans performed Saka Karala. Jude Rogans is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Saka Karala lyrics?

The lyrics for Saka Karala were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Saka Karala?

Radeesh Vandebona composed the music for Saka Karala. Radeesh Vandebona is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Saka Karala complete lyrics?

You can find the complete Saka Karala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Saka Karala?

Saka Karala has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සැක කරලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සැක කරලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Saka Karala LyricsSaka Karala Song LyricsSaka Karala Lyrics Englishසැක කරලා Lyricsසැක කරලා ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsRogans Song LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist
Comments & Discussion

Share your thoughts about "Saka Karala" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Saka Karala" by Jude Rogans

Song Video