Murakawal Lyrics by Jude Rogans
Murakawal (මුරකාවල්) is a Sinhala song sung by Jude Rogans. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Amusync Entertainment. This page presents the Murakawal lyrics in Sinhala script (මුරකාවල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Murakawal |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Amusync Entertainment |
| VIEWS | 31 |
| UPDATED |
Murakawal Lyrics
Balen aadare illaa
Labaa ganna bari hindaa
Sadaakalma manase obe mathakaya randaa
Udin senasuma pennaa
Yatin loku duka hangaa
Hinavelaa innam paaluwa karapinnaa
(Murakaaval eti loketa samudee
Eka thena miya edemu
Nawathath upadina mathu yam dawasa
Aaye muna gahemu...//)
Daawennata yamak eti nam
Nowennata deyak eti nam
Jeevithe wena kaatavat nawathanna baa kisidaa
Giyaata maa atharin panawaa nokala weradi
Samawenna obagen mata yanna baa pitavee
Murakaaval eti loketa....
Mage gena age eti nam
Dakinata waram nati nam
Aadare nawathath warak pawasanna maa amataa
Giyaata maa atharin panawaa nokala weradi
Samawenna obagen mata yanna baa pitavee
Murakaaval eti loketa....
Balen aadare illaa....
Murakaaval eti loketa....//මුරකාවල් ගී පද
බලෙන් ආදරේ ඉල්ලා
ලබා ගන්න බැරි හින්දා
සදාකල්ම මනසේ ඔබේ මතකය රන්දා
උඩින් සැනසුම පෙන්නා
යටින් ලොකු දුක හංගා
හිනාවෙලා ඉන්නම් පාළුව කරපින්නා
(මුරකාවල් ඇති ලෝකෙට සමුදී
එක තැන මිය ඇදෙමු
නැවතත් උපදින මතු යම් දවසක
ආයෙ මුණ ගැහෙමු...//)
දැවෙන්නට යමක් ඇති නම්
නොවෙන්නට දෙයක් ඇති නම්
ජීවිතේ වෙන කාටවත් නවතන්න බෑ කිසිදා
ගියාට මා අතරින් පනවා නොකළ වැරදි
සමාවෙන්න ඔබගෙන් මට යන්න බෑ පිටවී
මුරකාවල් ඇති ලෝකෙට....
මගේ ගැන අගේ ඇති නම්
දකින්නට වරම් නැති නම්
ආදරේ නැවතත් වරක් පවසන්න මා අමතා
ගියාට මා අතරින් පනවා නොකළ වැරදි
සමාවෙන්න ඔබගෙන් මට යන්න බෑ පිටවී
මුරකාවල් ඇති ලෝකෙට....
බලෙන් ආදරේ ඉල්ලා....
මුරකාවල් ඇති ලෝකෙට....//Performances of Murakawal
Cover versions, live performances, and reality-show contestant performances of “Murakawal” on YouTube.
Cover Versions · 12
▶CoverMurakawal ( මුරකාවල් ) - Jude RogansAmusync Entertainment
▶CoverMURAKAWAL DJ REMIX (මුරකාවල්) JUDE ROGANS NEW SONG 2020MADUSHAN BRO DJ REMIX
▶CoverMurakawal - Jude Rogans New Music Video 2019 | Jude Rogans New Songs 2019SL MUSIX OFFICIAL
▶Coverමුරකාවල්(Murakawal)-Jude Rogans|New Sinhala Song 2019Sindu Creation
▶Coverමුරකාවල්/murakawal -jude rogens -new sinhala song /HD sinhala songMG PRO
▶CoverMURAKAWAL-JUDE ROGANS CLASSIC REMIXAluth Mix
▶CoverMurakawal (මුරකාවල් )| Jude Rogans New song 2019Lahiru sampath
▶Coverමුරකාවල් dj by noty kollaFUNNY VIDEO Sl
▶Cover( මුරකාවල් ) Jude Rogans new song 2019 |alvin voiceSL alvin Papare
▶CoverMurakawal | Jude Rogans | New SongDil Video Vision
▶Cover8D Murakawal (Alvin version) - Jude RogansSL funny music
▶CoverJude Rogance මුරකාවල් New Sinhala SongRP Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Murakawal LyricsMurakawal Lyrics Englishමුරකාවල්මුරකාවල් ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsAmusync Entertainment ComposerSajith V Chathuranga Lyricist