Dana Danath Lyrics by Jude Rogans
Dana Danath (දැන දැනත්) is a Sinhala song sung by Jude Rogans. This page presents the Dana Danath lyrics in Sinhala script (දැන දැනත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dana Danath |
|---|---|
| SINGER | Jude Rogans |
| VIEWS | 435 |
| UPDATED |
Dana Danath Lyrics
Dena denath lang wuna wedida api kandulakata mula pura
Dala yannata ba hitak na wena ayek mata epa
Nodaka bari heenayen pawa penenane
Aththamai oya liyannam le walin pawa
Dala yanne hebai oya......
Paerena wedana yati hite goda gasa
Un taram senehasin himaleta pawa lang wela
Athi taram wedana dara pem kale mage nisai oya
Oben thora nam lowak na dan
Mamai obe aithikaraya....
Obe wela hema bhawe upadinna athnam mese
E taram pinak ane himiweida na paw kale
Athi taram wedana dara pem kale mage nisai oya
Oben thora nam lowak na dan
Mamai obe aithikaraya....
Dena denath.....දැන දැනත් ගී පද
දැන දැනත් ළං වුණා වැඩිද අපි කඳුළකට මුල පුරා
දලා යන්නට බෑ හිතක් නෑ වෙන අයෙක් මට එපා
නොදැක බැරි හීනයෙන් පවා පෙනේනනේ
ඇත්තමයි ඔයා ලියන්නම් ලේ වලින් පවා
දලා යන්නෑ හැබැයි ඔයා......
පෑරෙනා වේදනා යටි හිතේ ගොඩ ගසා
උන් තරම් සෙනෙහසින් හිමාලෙට පවා ළං වෙලා
ඇති තරම් වේදනා දරා පෙම් කලේ මගේ නිසයි ඔයා
ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන්
මමයි ඔබේ අයිතිකාරයා....
ඔබේ වෙලා හැම භවේ උපදින්න ඇත්නම් මෙසේ
ඒ තරම් පිනක් අනේ හිමිවෙයිද නෑ පව් කළේ
ඇති තරම් වේදනා දරා පෙම් කලේ මගේ නිසයි ඔයා
ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන්
මමයි ඔබේ අයිතිකාරයා....
දැන දැනත්.....
Performances of Dana Danath
Cover versions, live performances, and reality-show contestant performances of “Dana Danath” on YouTube.
Cover Versions · 12
▶CoverDana Danath - Thashmi Jayaweera - www.Music.lkMusic.lk
▶CoverHemi Hemin Mata Lan weela | දැන දැනත් දුර ගියා | Dana danath dura giya | Covered By Maduu shankaMaduu Shanka
▶CoverHemi Hemin Mata Lan weela (දැන දැනත් දුර ගියා) - Covered By Maduu shankaMusic Network
▶CoverDana danath dura giya( දැන දැනත්)Mr lonely SL
▶Coverදැන දැනත් | Dana Danath Dura Giya | Thashmi Jayaweera | EDM Cover | Aurix Music | RemixAurix Music
▶CoverDana Danath (දැන දැනත්) - Rock Version | @rocksaamiROCK SAAMI
▶Coverදැන දැනත් Dana danath (හෙමි හෙමින් මට ලං වීලා) female coverKusum Siri
▶CoverDana Danath – Hemi hemin mata lanweela - Bass Boosted Female Cover By Rockmaali -Thashmi JayaweeraRock Maali මාලි
▶CoverDana Danath Jude Rogans Music Video 1Music Life
▶Coverදැන දැනත් (Dana Danath) - Thashmi Jayaweera | Acoustic cover by මතකමතක - Mathaka
▶CoverDana Danath Lan Una (දැන දැනත් ලන් උනා..) - Jude RogansMW Channel
▶Coverදැන දැනත් ලං උනා | Dana Danath Lan Una | මනෝපාරකට ( Slowd Rederb )Sindu Tube
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dana Danath LyricsDana Danath Lyrics Englishදැන දැනත්දැන දැනත් ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans Lyrics