Song Details: Singer & Composer Information
Oba Mauwe Lyrics in Sinhala (ඔබ මැව්වේ ගී පද) and English by Jude Rogans and Shanika Wanigasekara, written by Dilan Gamage and composed by Radeesh Vandebona. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Oba Mauwe
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
11

Oba Mauwe Lyrics

Oba maevve oba hata nowe
Ma weneweni me bhavaye
Ma maevve mata nam nowe
Ma himi oyataayi lowe
Ma obee welaa oba mage welaa
Api daen apageyi ne...

Pembar hith theere aala haengum bove
Haenguna obee aadare oya ralu papu thalaye
Paelawennam rahase aadare vaehae hade
Ma obee welaa oba mage welaa
Api daen apageyi ne...

Ma paethu oya thurule miyadena thuru rahase
Innai mata one
Upadina haema bhavaye obamai mata one
Obataayi sasara mage
Ma obee welaa oba mage welaa
Api daen apageyi ne...

Oba maevve oba hata nowe...

ඔබ මැව්වේ ගී පද

ඔබ මැව්වේ ඔබ හට නොවේ
මා වෙනුවෙනි මේ භවයේ
මා මැව්වේ මට නම් නොවේ
මා හිමි ඔයාටයි ලොවේ
මා ඔබේ වෙලා ඔබ මගේ වෙලා
අපි දැන් අපගෙයි නේ...

පෙම්බර හිත් තීරේ ආල හැඟුම් බෝවේ
හැඟුනා ඔබේ ආදරේ ඔය රළු පපු තලයේ
පැලවෙන්නම් රහසේ ආදරේ වෑහේ හදේ
මා ඔබේ වෙලා ඔබ මගේ වෙලා
අපි දැන් අපගෙයි නේ...

මා පැතු ඔය තුරුලේ මියදෙන තුරු රහසේ
ඉන්නයි මට ඕනේ
උපදින හැම භවයේ ඔබමයි මට ඕනේ
ඔබටයි සසර මගේ
මා ඔබේ වෙලා ඔබ මගේ වෙලා
අපි දැන් අපගෙයි නේ...

ඔබ මැව්වේ ඔබ හට නොවේ...

Frequently Asked Questions

Who sang Oba Mauwe?

Jude Rogans performed Oba Mauwe. Jude Rogans is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Oba Mauwe lyrics?

The lyrics for Oba Mauwe were written by Dilan Gamage. Dilan Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Oba Mauwe?

Radeesh Vandebona composed the music for Oba Mauwe. Radeesh Vandebona is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Oba Mauwe complete lyrics?

You can find the complete Oba Mauwe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oba Mauwe?

Oba Mauwe has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබ මැව්වේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ මැව්වේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Oba Mauwe LyricsOba Mauwe Song LyricsOba Mauwe Lyrics Englishඔබ මැව්වේ Lyricsඔබ මැව්වේ ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsRogans Song LyricsRadeesh Vandebona ComposerDilan Gamage Lyricist
Comments & Discussion

Share your thoughts about "Oba Mauwe" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Oba Mauwe" by Jude Rogans

Song Video