Obath Giya
Obath Giya Lyrics
Obath giya mata pitupa
Sadathanayi ki pema bida da
Mathak wela duka hithuna
Ada lagin nathi nisa ...//
Denetha nidi nae adaha ganu bae
Oya mata himi nae kiyala
Dara ganu bae hade ida nae
Hina wennata ida thiyala
Nikaelal piri taraha nowe
Marenna mohotak kalin
Oba enna perada lesin
Obath giya mata pitupa .../
Kadulu podi nae uhula ganu bae
Nethe doragulu bida vetila
Obata mama nae matada oba nae
Adinpasu api dedenek wela
Nikaelal piri taraha nowe
Marenna mohotak kalin
Oba enna perada lesin
Obath giya mata pitupa .../ඔබත් ගියා ගී පද
ඔබත් ගියා මට පිටුපා
සදාතනයි කී පෙම බිද දා
මතක් වෙලා දුක හිතුනා
අද ලගින් නැති නිසා ...//
දෙනෙත නිදි නෑ අදහ ගනු බෑ
ඔයා මට හිමි නෑ කියලා
දරා ගනු බෑ හදේ ඉඩ නෑ
හිනා වෙන්නට ඉඩ තියලා
නිකැළැල් පිරී තරහා නොවී
මැරෙන්න මොහොතක් කලින්
ඔබ එන්න පෙරදා ලෙසින්
ඔබත් ගියා මට පිටුපා .../
කදුළු පොඩි නෑ උහුල ගනු බෑ
නෙතේ දොරගුළු බිද වැටිලා
ඔබට මම නෑ මටද ඔබ නෑ
අදින්පසු අපි දෙදෙනෙක් වෙලා
නිකැළැල් පිරී තරහා නොවී
මැරෙන්න මොහොතක් කලින්
ඔබ එන්න පෙරදා ලෙසින්
ඔබත් ගියා මට පිටුපා .../Frequently Asked Questions
Who sang Obath Giya?
Jude Rogans performed Obath Giya. Jude Rogans is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Obath Giya lyrics?
The lyrics for Obath Giya were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Obath Giya?
Radeesh Vandebona composed the music for Obath Giya. Radeesh Vandebona is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Obath Giya complete lyrics?
You can find the complete Obath Giya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Obath Giya?
Obath Giya has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඔබත් ගියා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබත් ගියා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Obath Giya" or discuss the lyrics with other music lovers.
Song Video
More from Jude Rogans
- Ahas Gawwa Dura Na Oba Langa Innawa Nam Lyrics5 views
- Amma 2 Lyrics10 views
- Amme Handanu Epa Lyrics3 views
- Anawakiyak Kiyannam Mang Lyrics17 views
- Athmedi (Hanga Thaba Thiya Gami) Lyrics4 views
- Dana Danath Lyrics23 views
- Kadulal Uhulan Lyrics5 views
- Katu Athara Unath Lyrics4 views
- Keti Paniwida Lyrics6 views
- Mage Jiwithe Purama Lyrics2 views
- Man Hinda Handannepa Lyrics4 views
- Meedumen Eha Kandu Manaye Lyrics4 views
- Murakawal Lyrics10 views
- Muthu Pini Salena Dinayaka Perada Lyrics6 views
- Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics13 views
- Nethu Piyan Lyrics31 views
- Nodakapu Dewani Budun Lyrics9 views
- Oba Mauwe Lyrics16 views
- Obata Witharai Lyrics16 views
- Oya As Deka Lyrics4 views
- Pasu Thawe Lyrics3 views
- Pinsara Kavikari Lyrics2 views
- Saka Karala Lyrics7 views
- Sammatheta Pitu Pa Ape Adare Lyrics5 views
- Samuganna Lyrics3 views
- Sandamaliye Lyrics3 views
- Seethala Heene Lyrics11 views
- Sudu Pata Oya Lyrics4 views
- Thani Wenna Baa Lyrics4 views
- Yanthamin As Wihidala Lyrics4 views
- View All Songs51 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views