Athmedi (Hanga Thaba Thiya Gami) Lyrics
by Jude Rogans
“Hanga thaba thiya gami hitha meruwa vedana dedi” (හංගා තබා තියා ගමි හිත මැරුවා වේදනා දැඩි), Athmedi (Hanga Thaba Thiya Gami) (ආත්මේදී (හංගා තබා තියා ගමි)) lyrics: a Sinhala heartbreak song sung by Jude Rogans, with words and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hanga thaba, and in Sinhala it is ආත්මේදී (හංගා තබා තියා ගමි) ගී පද.
| SONG | Athmedi (Hanga Thaba Thiya Gami) |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Heart Break |
| VIEWS | 37 |
| UPDATED |
Athmedi (Hanga Thaba Thiya Gami) Lyrics Singlish
Hanga thaba thiya gami hitha meruwa vedana dedi
Uda inna devivaru athi kampa vela nisa api
Rangapawe ai oya magemai kiya
Pavukariyak wune ai heragos mema
(Athmedi labanna ba man wage kenek
Aye man pathanne na oya wage kenek........//)
Pahana dalwa maluwedi me ath deken alla
Hethu dunna adaren lanwenna api denna
(Le walin oba liya dun liyum diwrala....//)
Niraparaade man hugak wishwasa nam keruwa
Athmedi labanna ba man wage kenek
Aye man pathanne na oya wage kenek........
Sanukampawen balanne man oya diha
Vairayak na pehi pehi thun hithakawath kisida
(Jathi jathith oya aye nam mata epa....//)
Hithenawa dan ai oya mata hamuwune kiyal
Athmedi labanna ba man wage kenek
Aye man pathanne na oya wage kenek........
Hanga thaba thiya.......ආත්මේදී (හංගා තබා තියා ගමි) ගී පද
හංගා තබා තියා ගමි හිත මැරුවා වේදනා දැඩි
උඩ ඉන්න දෙවිවරුත් ඇති කම්පා වෙලා නිසා අපි
රඟපෑවේ ඇයි ඔයා මගේමයි කියා
පව්කාරියක් වුණේ ඇයි හැරගොස් මෙමා
(ආත්මේදී ලබන්න බෑ මං වගේ කෙනෙක්
ආයේ මං පතන්නේ නෑ ඔයා වගේ කෙනෙක්........//)
පහන දල්වා මළුවේදී මේ අත් දෙකෙන් අල්ලා
හේතු දුන්නා ආදරෙන් ළංවෙන්න අපි දෙන්නා
(ලේ වලින් ඔබ ලියා දුන් ලියුම් දිව්රලා....//)
නිරපරාදේ මං හුඟක් විශ්වාස නම් කෙරුවා
ආත්මේදී ලබන්න බෑ මං වගේ කෙනෙක්
ආයේ මං පතන්නේ නෑ ඔයා වගේ කෙනෙක්........
සානුකම්පාවෙන් බලන්නේ මං ඔයා දිහා
වෛරයක් නෑ පැහි පැහි තුන් හිතකවත් කිසිදා
(ජාති ජාතිත් ඔයා ආයේ නම් මට එපා....//)
හිතෙනවා දැන් ඇයි ඔයා මට හමුවුණේ කියලා
ආත්මේදී ලබන්න බෑ මං වගේ කෙනෙක්
ආයේ මං පතන්නේ නෑ ඔයා වගේ කෙනෙක්........
හංගා තබා තියා.......
Related Songs and Tags
Athmedi (Hanga Thaba Thiya Gami) LyricsAthmedi (Hanga Thaba Thiya Gami) Lyrics Englishආත්මේදී (හංගා තබා තියා ගමි)ආත්මේදී (හංගා තබා තියා ගමි) ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist