Rosa Detholin Kiyana Lyrics
by Jude Rogans
“Rosa detholin kiyana” (රෝස දෙතොලින් කියනා): Rosa Detholin Kiyana (රෝස දෙතොලින් කියනා) lyrics, a Sinhala love song sung by Jude Rogans, with words by Melen Karunathilake and music by Gihen Nishan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රෝස දෙතොලින් කියනා ගී පද.
| SONG | Rosa Detholin Kiyana |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Melen Karunathilake |
| COMPOSER | Gihen Nishan |
| CATEGORY | Love Songs |
| VIEWS | 127 |
| UPDATED |
Rosa Detholin Kiyana Lyrics Singlish
Rosa detholin kiyana
Adare kavi thahanam
Nisala sitha ridawanawa
Mathake patalee oba nam...
Nethe numbe penwanne
Hade gemburuma thena nam
E nethe ma dutuwe
Boda nowu mage ruwa ne...
Rosa detholin kiyana...
Piyuma lesa oba pipuna
Hada wilata lanwee la
Nodutu lesa nuba yanawa
Duka hadata huru karala...
Rosa detholin kiyana...රෝස දෙතොලින් කියනා ගී පද
රෝස දෙතොලින් කියනා
ආදරේ කවි තහානම්
නිසල සිත රිදවනවා
මතකේ පැටලී ඔබ නම්...//
නෙතේ නුඹේ පෙන්වන්නේ
හදේ ගෑඹුරුම තැන නම්
ඒ නෙතේ මා දුටුවේ
බොද නොවු මගේ රුව නේ...
රෝස දෙතොලින් කියනා... /
පියුම ලෙස ඔබ පිපුනා
හද විලට ලන්වී ලා
නොදුටු ලෙස නුබ යනවා
දුක හදට හුරු කරලා...
රෝස දෙතොලින් කියනා... //
Performances of Rosa Detholin Kiyana
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa Detholin Kiyana” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Cover46 ROSA DETHOLIN KIYANA Jude Rogans ALL RIGHT GAL AMUNA 2015All Right Live Music
▶CoverRosa Detholin Kiyana - Jude Rogans I Song CollectionAnalog Music
▶CoverRosa Detholin (රෝස දෙතොලින් කියනා) | Jude Rogans | ALFA - Haldanduwana (හාල්දඬුවන) 2020Ganga Video Team
▶Cover"රෝස දෙතොලින් කියනා" - ජූඩ් රොගන්ස් - සීදුව සකුරාDumidu Padeniya Productions
▶CoverRosa Detholin kiyanakandy99990
▶CoverROSA DETHOLIN KIYANANalaka Video Studio
▶CoverRosa Detholin Kiyana - Jude Roganz {රෝස දෙතොලින් කියනා}Sinhala Songs - සිංහල සිංදු එකතුව
▶CoverROSA DETHOLINTheNishaVideos
▶CoverRosa detholin kiyananimesh Fernando bro
▶CoverRosa detholin kiyana .song..(Anjana saminda music cover)naada music
▶Coverරෝස දෙතොලින් කියනා ආදරේ කවි තහනම්MS hadagesma
▶Coverrosa detholin kiyana..රෝස දෙතොලින් කියනා ..NimalNimal sounds
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa Detholin Kiyana LyricsRosa Detholin Kiyana Lyrics Englishරෝස දෙතොලින් කියනාරෝස දෙතොලින් කියනා ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsGihen Nishan ComposerMelen Karunathilake Lyricist
