Nodakapu Dewani Budun Lyrics
by Jude Rogans
“Nodakapu deveni budun nowadapu mavaki uthum” (නොදැකපු දෙවෙනි බුදුන් නොවදපු මවකි උතුම්): Nodakapu Dewani Budun (නොදැකපු දෙවෙනි බුදුන්) lyrics, a Sinhala song about a mother sung by Jude Rogans, with words by Sangeeth Fernando and music by Gihen Nishan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නොදැකපු දෙවෙනි බුදුන් ගී පද, and many know it simply as Nodakapu deveni.
| SONG | Nodakapu Dewani Budun |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Sangeeth Fernando |
| COMPOSER | Gihen Nishan |
| CATEGORY | Mother |
| VIEWS | 31 |
| UPDATED |
Nodakapu Dewani Budun Lyrics Singlish
Nodakapu deveni budun nowadapu mavaki uthum
Senehe kandulu walata harawa
Hiru nathi ahasa langin tharuwaka eliya weminn
Nannandunana sinaha gena
Nowadina ma budun pawa depathula alla
Wadinemi ma ude hawa sitha thula randa
Hina wela mage langin inna kiyala
Jeevithayama dan dunna desa soyaala
Nodakapu deveni budun nowadapu mavaki uthum
Senehe kandulu walata harawa.......
Sithata danunu pera sasaraka asura soyaala
Susum walin maga ahagena awith kiyala
Ma nowatina adarayaka akuru liyala
Papu gambure senehasa ath deke thiyala
Indahita ma ha saradama paala
(Sithata genena sathutak wedi
Mata nopenena kandulak....//)
Miyena thura mage langin inna kiyala
Adaraye unusuma ma langama thiyala....
Nodakapu deveni budun nowadapu mavaki uthum
Senehe kandulu walata harawa......
Maha polowata uhulana duk kandulu genawa
Me tharamata lowa kuriruyi anduruyi kiyala
Dena dena mata mage as deka nathai kiyala
Nonagina hiru mata eliyayi denetha piyala
Vindawanawa ma sewanali ha ma
(Lowata dunnu duka mata wedi
Kandulu pirunu denethak...//)
Miyena thura mage langin inna kiyala
Adaraye unusuma ma langama thiyala......
Nodakapu deveni budun nowadapu mavaki uthum
Senehe kandulu walata harawa......නොදැකපු දෙවෙනි බුදුන් ගී පද
නොදැකපු දෙවෙනි බුදුන් නොවදපු මවකි උතුම්
සෙනෙහේ කඳුළු වලට හරවා
හිරු නැති අහස ළඟින් තරුවක එළිය වෙමින්
නන්නාඳුනන සිනහා ගේනා
නොවඳින මා බුදුන් පවා දෙපතුල අල්ලා
වඳිනෙමි මා උදේ හවා සිත තුළ රන්දා
හිනා වෙලා මගේ ළඟින් ඉන්න කියාලා
ජීවිතයම දන් දුන්නා දෑස සොයාලා
නොදැකපු දෙවෙනි බුදුන් නොවදපු මවකි උතුම්
සෙනෙහේ කඳුළු වලට හරවා.......
සිතට දැනුනු පෙර සසරක ඇසුර සොයාලා
සුසුම් වලින් මග අහගෙන ඇවිත් කියාලා
මා නොවටින ආදරයක අකුරු ලියාලා
පපු ගැඹුරේ සෙනෙහස අත් දෙකේ තියාලා
ඉඳහිට මා හා සරදම් පාලා
(සිතට ගෙනෙන සතුටක් වැඩි
මට නොපෙනෙන කඳුළක්....//)
මියෙන තුරා මගේ ළඟින් ඉන්න කියාලා
ආදරයේ උණුසුම මා ළඟම තියාලා....
නොදැකපු දෙවෙනි බුදුන් නොවදපු මවකි උතුම්
සෙනෙහේ කඳුළු වලට හරවා......
මහ පොළොවට උහුලන දුක් කඳුළු ගෙනාවා
මේ තරමට ලොව කුරිරුයි අඳුරුයි කියලා
දැන දැන මට මගේ ඇස් දෙක නැතැයි කියාලා
නොනගින හිරු මට එළියයි දෙනෙත පියාලා
විඳවනවා මා සෙවණැලි හා මා
(ලොවට දුන්නු දුක මට වැඩි
කඳුළු පිරුණු දෙනෙතක්...//)
මියෙන තුරා මගේ ළඟින් ඉන්න කියාලා
ආදරයේ උණුසුම මා ළඟම තියාලා......
නොදැකපු දෙවෙනි බුදුන් නොවදපු මවකි උතුම්
සෙනෙහේ කඳුළු වලට හරවා......Performances of Nodakapu Dewani Budun
Cover versions, live performances, and reality-show contestant performances of “Nodakapu Dewani Budun” on YouTube.
Cover Versions · 12
▶Coverජූඩ් රොගන්ස්ගේ අලුත්ම ගීතය "නොදැකපු දෙවෙනි බුදුන්"Ganga Video Team
▶CoverNodakapu Dewani Budun - Jude Rogans | [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverNodakapu Dewani Budun -Jude RogansMVStudios
▶CoverFM Derana Attack Show- Bandarawela(Jude Rogans .Nodakapu Dewani budun)SUMITH YADDEHIGE
▶Coverනොදැකපු දෙවැනි බුදුන්කෙලම් මල්ල - Kelam Malla
▶CoverNodakapu Dewani Budun ( Jude Rogans ) NEW ######Kawadi Boys කාවාඩි කොල්ලො
▶Coverනොදැකපු දෙවෙනි බුදුන් / ජූඩ් රොගන්ස් - Nodekapu deweni budun / Jude roganzSri Tv
▶CoverNodakapu deweni budun | නොදැකපු දෙවෙනි බුදුන් | Jude RogansSL JIM BEAMS
▶CoverNodakapu Dewani Budun Jude Rogans Jude Rogans Song Sinhala New Song 2017Vishwa Hewapathage
▶CoverNodakapu Dewani Budun Jude Rogans Jude Rogans Song Sinhala New Song 2017NSK Gossips
▶CoverNodakapu Deweni Budun (නොදැකපු දෙවෙනි බුදුන්) | Jude Rogans | DJ Remix | ERA MUSIC LKERA MUSIC LK
▶Coverනොදැකපු දෙවෙනි බුදුන් songතීක්ෂණ දිනුර
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nodakapu Dewani Budun LyricsNodakapu Dewani Budun Lyrics Englishනොදැකපු දෙවෙනි බුදුන්නොදැකපු දෙවෙනි බුදුන් ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsGihen Nishan ComposerSangeeth Fernando Lyricist