Wen Wennata Hitha Keewoth Lyrics by Jude Rogans
Wen Wennata Hitha Keewoth (වෙන්වෙන්නට හිත කීවොත්) is a Sinhala song sung by Jude Rogans. The lyrics were written by S Fernando, and the music is composed by Gihen Nishan. This page presents the Wen Wennata Hitha Keewoth lyrics in Sinhala script (වෙන්වෙන්නට හිත කීවොත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wen Wennata Hitha Keewoth |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | S Fernando |
| COMPOSER | Gihen Nishan |
| VIEWS | 13 |
| UPDATED |
Wen Wennata Hitha Keewoth Lyrics
venvennata hita kiwoth oba ven venava da
hera yannata hita kiwoth ma hera yanava da
tani vennata hita kiwoth tanikara yanava da
yali ennata hita kiwoth oba yali enava da...
(jeewithe patu aadare
soya dunnu numba aadari
ma hade atiruwa
aadare pata yawewee... //)
pama wee na wage dara gamu aadari
me duk aadare namayen
ape aadare namayen...
(senehase nawathane
lagum dunnu mage pembari
ayenam ridawanne na
bala ganimi mage pana wage... //)
duras wee na wage dara gamu aadari
me duk aadare namayen
ape aadare namayen...
venvennata hita...වෙන්වෙන්නට හිත කීවොත් ගී පද
වෙන්වෙන්නට හිත කීවොත් ඔබ වෙන් වෙනවා ද
හැර යන්නට හිත කීවොත් මා හැර යනවා ද
තනි වෙන්නට හිත කීවොත් තනිකර යනවා ද
යළි ඒන්නට හිත කීවොත් ඔබ යළී එනවා ද...
(ජීවිතේ පැතු ආදරේ
සොයා දුන්නු නුඹ ආදරි
මා හදේ ඇතිරුවා
ආදරේ පාට යාවෙවී... //)
පමා වී නෑ වගේ දරා ගමු ආදරි
මේ දුක් ආදරේ නාමයෙන්
අපේ ආදරේ නාමයෙන්...
(සෙනෙහසේ නවාතැනේ
ලැගුම් දුන්නු මගෙ පෙම්බරි
ආයෙනම් රිදවන්නෙ නෑ
බලා ගනිමි මගෙ පණ වගේ... //)
දුරස් වී නෑ වගේ දරා ගමු ආදරි
මේ දුක් ආදරේ නාමයෙන්
අපේ ආදරේ නාමයෙන්...
වෙන්වෙන්නට හිත...
Performances of Wen Wennata Hitha Keewoth
Cover versions, live performances, and reality-show contestant performances of “Wen Wennata Hitha Keewoth” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverWen Wennata Hitha Keewoth Jude Rogans Ft Gihen www hirufm lkHiru FM
▶CoverWen Wennata Hitha Keewoth - Jude Rogans (Original Video) - www.BajarEka.combajar eka
▶CoverWen Wennata Hitha Kiwoth | Jude Rogans with Arrow Star| වෙන් වෙන්නට හිත කීවොත් ජුඩ් රෝගන්ස් ඇරෝස්ට..bdvisions Music and Entertainment
▶CoverWenwennata Hitha Keewoth | වෙන් වෙන්නට හිත කීවොත් (Jude Rogans ) - Covered by Sahan WeerasingheSahan Weerasinghe
▶CoverWen Wennata Hitha Keewoth Jude RogansIsuru Dilanka
▶CoverWen Wennata Hitha Keewoth Jude Rogans Ft Gihensha fdo
▶CoverWen Wennata Hitha Keewoth - Jude Rogans | cover by ANURA MG | වෙන් වෙන්නට හිත කීවොත්THE TRACK NATIONS
▶CoverWEN WENNATHA HITHA KIWOTH...Jude Rogans NEW SONG 2012Miron Madu
▶CoverWen Wennata Hitha Keewoth - Jude RogansSuraj Dilanka
▶Coverවෙන් වෙන්නට හිත කීවොත් | Wen Wennata Hitha | Jude RogansMusic.1
▶Coverජීව්තේ පැතු ආදරේ...Wen wennata hitha kiwoth / Jude Rogens / Covered by Chalanka LakshanChalanka Lakshan
▶CoverWen wennata hitha keewoth(වෙන් වෙන්නට හිත කීවොත්) Cover By Kanishka Sri @IKO_BeatzIKO BEATZ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wen Wennata Hitha Keewoth LyricsWen Wennata Hitha Keewoth Lyrics Englishවෙන්වෙන්නට හිත කීවොත්වෙන්වෙන්නට හිත කීවොත් ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsGihen Nishan ComposerS Fernando Lyricist

