Horen Bala Kiya Paana Lyrics
by Jude Rogans
“Horen bala kiya paana deta wadaa” (හොරෙන් බලා කියා පාන දේට වඩා), Horen Bala Kiya Paana (හොරෙන් බලා කියා පාන) lyrics: a Sinhala love song sung by Jude Rogans, with music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හොරෙන් බලා කියා පාන ගී පද.
| SONG | Horen Bala Kiya Paana |
|---|---|
| SINGER | Jude Rogans |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 35 |
| UPDATED |
Horen Bala Kiya Paana Lyrics Singlish
Horen bala kiya paana deta wadaa
deneth piya thibu hengum modu welaa
igi daase nuraa sitiya maa bala
sanda paayana yaame oba mathak wuna...
Sudu paata hima renu galanaa
pini seeta sitha yaawelaa...
susum vedenne, hengum nagennaa
maa heena sandamaali labuna
Horen bala kiya paana deta wadaa...
Pini yaaye kiri koodu sinahaa
vali waage dura paawelaa haa
nimak nowenna, paethum pathannaa
maa heena sandamaali labuna...
Horen bala kiya paana deta wadaa...හොරෙන් බලා කියා පාන ගී පද
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පියා තිබු හැඟුම් මෝදු වෙලා
ඉගි දෑසේ නුරා සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් වුනා... //
සුදු පාට හිම රේණු ගලනා
පිනි සීත සිත යාවෙලා... //
සුසුම් වැදෙන්නේ, හැඟුම් නැගෙන්නා
මා හීන සඳමාලි ලැබුනා
හොරෙන් බලා කියා පාන දේට වඩා... /
පිනි යායේ කිරි කෝඩු සිනහා
වැලි වාගේ දුර පාවෙලා හා //
නිමක් නොවෙන්නා, පැතුම් පතන්නා
මා හීන සඳමාලි ලැබුනා...
හොරෙන් බලා කියා පාන දේට වඩා... //Performances of Horen Bala Kiya Paana
Cover versions, live performances, and reality-show contestant performances of “Horen Bala Kiya Paana” on YouTube.
Cover Versions · 6
▶CoverHoren Bala (හොරෙන් බලා) | Jude Rogans | Priyantha Nawalage | Shehan GalahitiyawaM Entertainments
▶CoverHoren Bala Kiyapana | Jude Rogans | Sunflower | Nirosha Thalagala U Dance | හොරෙන් බලා ජූඩ් රෝගන්ස්Old Shows Dancing
▶CoverHoren Bala Kiyapana | හොරෙන් බලා කියාපාන | Ajith Perera| Piyum Neela VilaRoo Tunes
▶CoverHorem bala kiya pana deta wada remix (pdbeats)||හොරෙන් බලා කියා පාන දේට වඩාPDbeats
▶Coverහොරෙන් බලා කියා පාන දේට වඩා.. | Horen Bala | Jude RogansHARINDU MUSIC
▶Coverහොරෙන් බලා කියාපාන දේට වඩා...Nilo Vloge නිලෝ ව්ලොග්.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Horen Bala Kiya Paana LyricsHoren Bala Kiya Paana Lyrics Englishහොරෙන් බලා කියා පානහොරෙන් බලා කියා පාන ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsPriyantha Navalage Composer