Meedumen Eha Kandu Manaye Lyrics
by Jude Rogans
“Meedumen ehaa kandu maanaye” (මීදුමෙන් එහා කඳු මානයේ): Meedumen Eha Kandu Manaye (මීදුමෙන් එහා කඳු මානයේ) lyrics, a Sinhala love song sung by Jude Rogans, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Meedumen ehaa, and in Sinhala it is මීදුමෙන් එහා කඳු මානයේ ගී පද.
| SONG | Meedumen Eha Kandu Manaye |
|---|---|
| SINGER | Jude Rogans |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 7 |
| UPDATED |
Meedumen Eha Kandu Manaye Lyrics Singlish
Meedumen ehaa kandu maanaye
Igilenna aasai risise
Me ahasa mata madi igilenna ida nethi
Numbe hithe punchi idak wunath mata aethi
Vassaana dedunna paaya hithe
Samudenna miriguwata hitha nae wage
Irithelunu polawata diya podak age
Kimidenna hitha kiyana hitha mata nowe
Meedumen ehaa ....
Hinahenna sitha kiyana nethu langa ohe
Golu wee sitinu misaka dodamalu nowe
Nethu getena sanda madala langa nae wage
Piliganne maa numba numba mata nowe
Meedumen ehaa ....මීදුමෙන් එහා කඳු මානයේ ගී පද
මීදුමෙන් එහා කඳු මානයේ
ඉගිලෙන්න ආසයි රිසිසේ
මේ අහස මට මදි ඉගිලෙන්න ඉඩ නැතී
නුඹේ හිතේ පුංචි ඉඩක් වුණත් මට ඇතී
වස්සාන දේදුන්න පායා හිතේ
සමුදෙන්න මිරිඟුවට හිත නෑ වගේ
ඉරිතැලුනු පොළවට දිය පොදක් අගේ
කිමිදෙන්න හිත කියන හිත මට නොවේ
මීදුමෙන් එහා ....
හිනැහෙන්න සිත කියන නෙතු ළඟ ඔහේ
ගොළු වී සිටිනු මිසක දොඩමළු නොවේ
නෙතු ගැටෙන සඳ මඬළ ළඟ නෑ වගේ
පිළිගන්න මා නුඹට නුඹ මට නොවේ
මීදුමෙන් එහා ....Related Songs and Tags
Meedumen Eha Kandu Manaye LyricsMeedumen Eha Kandu Manaye Lyrics Englishමීදුමෙන් එහා කඳු මානයේමීදුමෙන් එහා කඳු මානයේ ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans Lyrics