Amme Handanu Epa Lyrics by Jude Rogans
Amme Handanu Epa (අම්මේ හඬනු එපා) is a Sinhala song sung by Jude Rogans. The lyrics were written by U Prageeth Rajapakse, and the music is composed by Ashan Fernando. This page presents the Amme Handanu Epa lyrics in Sinhala script (අම්මේ හඬනු එපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amme Handanu Epa |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | U Prageeth Rajapakse |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 27 |
| UPDATED |
Amme Handanu Epa Lyrics
Amme handanu epa amme thevenu epa
Pera kala pawakata danduwam labuna
Maranaya mata labuna....///
Amma amma amma amma......
Nokarapu waradata danduwam labuna
Awaneethiya lowa raja keruwe
Manussakam pirihi giya yugayaka
Dewiyoth naha pihitata hitiye
Ma gena mathakaya hithin athuga
damanna mage adara amme
Maranin pasu mathu yali bhawayaka
Putheku wanna awasara amme
Amma amma amma amma......
Yukthiya dharmaya kanapita perala
Mila mudalata neethiya wikine
Maraneta kepawunu api wage udawiya
Asadharanaya matha walale
Ma gena mathakaya.....
Amme handanu epa......අම්මේ හඬනු එපා ගී පද
අම්මේ හඬනු එපා අම්මේ තැවෙනු එපා
පෙර කළ පවකට දඬුවම් ලැබුණා
මරණය මට ලැබුණා....///
අම්මා අම්මා අම්මා අම්මා......
නොකරපු වරදට දඬුවම් ලැබුණා
අවනීතිය ලොව රජ කෙරුවේ
මනුස්සකම් පිරිහී ගිය යුගයක
දෙවියොත් නැහැ පිහිටට හිටියේ
මා ගැන මතකය හිතින් අතුගා
දමන්න මගේ ආදර අම්මේ
මරණින් පසු මතු යළි භවයක
පුතෙකු වන්න අවසර අම්මේ
අම්මා අම්මා අම්මා අම්මා......
යුක්තිය ධර්මය කනපිට පෙරලා
මිල මුදලට නීතිය විකිණේ
මරණෙට කැපවුණු අපි වගේ උදවිය
අසාධාරණය මත වැලලේ
මා ගැන මතකය.....
අම්මේ හඬනු එපා......
Related Songs and Tags
Amme Handanu Epa LyricsAmme Handanu Epa Lyrics Englishඅම්මේ හඬනු එපාඅම්මේ හඬනු එපා ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsAshan Fernando ComposerU Prageeth Rajapakse Lyricist