Nethu Piyan Lyrics by Jude Rogans
Nethu Piyan (නෙතු පියන්) is a Sinhala song sung by Jude Rogans. The lyrics were written by Sampath Fernandopulle, and the music is composed by Chamath Sangeeth. This page presents the Nethu Piyan lyrics in Sinhala script (නෙතු පියන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nethu Piyan |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Chamath Sangeeth |
| VIEWS | 64 |
| UPDATED |
Nethu Piyan Lyrics
Nethu piyan paaralaa
Kandulu yai ihirila
Heta dine oba ansathu welaa
Yanna hituwaada maa ridawala.....//
Thani yahane mama iki binde
Pinthure papuwata thiyaa
Kunu kandule aes piyawenne
Obe gaawa mage pana thiyaa
Heta kaage ho manali wi
Yanawada maa handaawi sadaa.....
Nethu piyan......
Laya madale unusuma gambure
Apa mathaka nomiyai sadaa
Oya thurule mama nidi maruwe
Nil daesa hurathal kiyaa
Heta kaage ho manali wi
Yanawada maa handaawi sadaa.....
Nethu piyan......නෙතු පියන් ගී පද
නෙතු පියන් පාරලා
කඳුලු යයි ඉහිරිලා
හෙට දිනේ ඔබ අන්සතු වෙලා
යන්න හිතුවාද මා රිදවලා.....//
තනි යහනේ මම ඉකි බින්දේ
පින්තූරේ පපුවට තියා
කුණු කඳුලේ ඇස් පියවෙන්නේ
ඔබේ ගාව මගේ පණ තියා
හෙට කාගේ හෝ මනාලි වී
යනවාද මා හඬාවී සදා.....
නෙතු පියන්......
ළය මඬලේ උණුසුම ගැඹුරේ
අප මතක නොමියයි සදා
ඔය තුරුලේ මම නිදි මැරුවේ
නිල් දෑස හුරතල් කියා
හෙට කාගේ හෝ මනාලි වී
යනවාද මා හඬාවී සදා.....
නෙතු පියන්......
Performances of Nethu Piyan
Cover versions, live performances, and reality-show contestant performances of “Nethu Piyan” on YouTube.
Cover Versions · 12
▶CoverNethu Piyan (නෙතු පියන්) - Jude Rogans | Chamath SangeethSGM Tunes
▶CoverNethu Piyanna - Kaveesha Kaviraj (නෙතු පියන්න - කවීෂ කවිරාජ්)SL SOUND HACK
▶Coverනෙතු පියන් පාරලා | Nethu Piyan Parala |@JudeRogansOfficial song Coverd By - Achintha RusiruAchintha Rusiru
▶CoverNethu Piyan Piya | නෙතු පියන් පියා | Bandara Athawuda | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Cover[ 3D AUDIO ]Nethu Piyan - Jude Rogans | Chamath Sangeeth [ USE HEAFPHONES]3D MUSIC IN SRI LANKA
▶CoverNethupiyan wasena thura I නෙතුපියන් වැසෙන්නා තුරා I Covered by Ishara AkalankaIshara Akalanka
▶CoverNethu Piyan Piya | නෙතු පියන් පියාBandara Athauda
▶CoverNethu Piyan - Jude Rogans | [www.hirutv.lk]Hiru TV - Live Stream
▶Coverනෙතු පියන් | Jude Rogans 2019 New SongYUMMY CAKES
▶CoverJude Rogans Nethu Piyan LargeTrending Music
▶CoverNethu Piyan Piya - Bandara Athauda (නෙතු පියන් පියා - බණ්ඩාර අතාවුද)SL SOUND HACK
▶CoverNethu Piyan | නෙතුපියන් - Shehan Jayasekara ( Cover Version )Shehan Jayasekara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nethu Piyan LyricsNethu Piyan Lyrics Englishනෙතු පියන්නෙතු පියන් ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsChamath Sangeeth ComposerSampath Fernandopulle Lyricist