Thani Wenna Baa Lyrics by Jude Rogans
Thani Wenna Baa (තනි වෙන්න බෑ) is a Sinhala song sung by Jude Rogans. This page presents the Thani Wenna Baa lyrics in Sinhala script (තනි වෙන්න බෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thani Wenna Baa |
|---|---|
| SINGER | Jude Rogans |
| VIEWS | 14 |
| UPDATED |
Thani Wenna Baa Lyrics
Thani wenna bae aae - hitha handanawa rahase
Mata denna vindaganna - yali sonduru aadare
Ridawanne nae ithin - oba mage pana wage
Miyadenna ida denna - oya daes maayime
Oba naethuwa me sasare thaniyama hindinna bae
Oba misaka wena hithaka unusuma pathanne nae
Wen wela inna bae - me yahaney ninda nae
Oba naethuwa nam thawath - mata husma ganna bae
Ridawanne nae ithin ....
Sansare api paethum binda watenawa unath
Mage husma yata thama oba innawa adath
Lan wemin aadaren - dun ridum naamayen
Ek wela imu ithin - vindawanna bae thawathතනි වෙන්න බෑ ගී පද
තනි වෙන්න බෑ ආයේ - හිත හඬනවා රහසේ
මට දෙන්න විඳගන්න - යලි සොඳුරු ආදරේ
රිදවන්නේ නෑ ඉතින් - ඔබ මගෙ පණ වගේ
මියැදෙන්න ඉඩ දෙන්න - ඔය දෑස් මායිමේ
ඔබ නැතුව මේ සසරේ තනියම හිඳින්න බෑ
ඔබ මිසක වෙන හිතක උණුසුම පතන්නේ නෑ
වෙන් වෙලා ඉන්න බෑ - මේ යහනේ නින්ද නෑ
ඔබ නැතුව නම් තවත් - මට හුස්ම ගන්න බෑ
රිදවන්නේ නෑ ඉතින් ....
සංසාරෙ අපි පැතුම් බිඳ වැටෙනවා උනත්
මගෙ හුස්ම යට තාම ඔබ ඉන්නවා අදත්
ළං වෙමින් ආදරෙන් - දුන් රිදුම් නාමයෙන්
එක් වෙලා ඉමු ඉතින් - විඳවන්න බැ තවත්
Related Songs and Tags
Thani Wenna Baa LyricsThani Wenna Baa Lyrics Englishතනි වෙන්න බෑතනි වෙන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans Lyrics