Ra Ahase Thani Wechcha Lyrics
by Jude Rogans
“Raa ahase thani vechcha thani tharuwa man” (රෑ අහසේ තනි වෙච්ච තනි තරුව මන්): Ra Ahase Thani Wechcha (රෑ අහසේ තනි වෙච්ච) lyrics, a Sinhala love song sung by Jude Rogans, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රෑ අහසේ තනි වෙච්ච ගී පද, and many know it simply as Raa ahase.
| SONG | Ra Ahase Thani Wechcha |
|---|---|
| SINGER | Jude Rogans |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Ra Ahase Thani Wechcha Lyrics Singlish
Raa ahase thani vechcha thani tharuwa man
Thani kamata guli wenna oba enawa nam
As thada karan hitiya athi neda man
Sanda sema paayanna mage raththaran
Sanda sema paayanna mage raththaran
Hitha athule daga keruwe oya as dekai
Hadawata mata danune obe unusumai
Mata mawa amathak keruweth obai
E hinda thani wenna mata hari bayai
Raa ahase thani vechcha...
Mage nalala sipa gatha oba mul dine
E mathake unusumata hari adarei
Sasare pura bandunu ape jeewithe
Matu aathmayen aithi mata witharane...
Raa ahase thani vechcha...රෑ අහසේ තනි වෙච්ච ගී පද
රෑ අහසේ තනි වෙච්ච තනි තරුව මන්
තනි කමට ගුලි වෙන්න ඔබ එනවා නම්
ඇස් තද කරන් හිටියා ඇති නේද මන්
සඳ සේම පායන්න මගේ රත්තරන්
සඳ සේම පායන්න මගේ රත්තරන්
හිත ඇතුලේ දග කෙරුවේ ඔය ඇස් දෙකයි
හදවතට මට දැනුනේ ඔබේ උණුසුමයි
මට මාව අමතක කෙරුවෙත් ඔබයි
ඒ හින්දා තනි වෙන්න මට හරි බයයි
රෑ අහසේ තනි වෙච්ච.../
මගේ නළල සිප ගත්ත ඔබ මුල් දිනේ
ඒ මතකේ උණුසුමට හරි ආදරෙයි
සසරේ පුරා බැඳුනු අපේ ජිවිතේ
මතු ආත්මයෙන් අයිති මට විතරනේ...
රෑ අහසේ තනි වෙච්ච.../Related Songs and Tags
Ra Ahase Thani Wechcha LyricsRa Ahase Thani Wechcha Lyrics Englishරෑ අහසේ තනි වෙච්චරෑ අහසේ තනි වෙච්ච ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans Lyrics