Anawakiyak Kiyannam Mang Lyrics
by Jude Rogans
“Senasima vidapu adaraya soduru” (සැනසීම විදපූ ආදරය සොදුරූ), Anawakiyak Kiyannam Mang (අනාවැකියක් කියන්නම් මං) lyrics: a Sinhala heartbreak song sung by Jude Rogans, with words by Nisal Fernando and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අනාවැකියක් කියන්නම් මං ගී පද, and many know it simply as Senasima vidapu.
| SONG | Anawakiyak Kiyannam Mang |
|---|---|
| SINGER | Jude Rogans |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 133 |
| UPDATED |
Anawakiyak Kiyannam Mang Lyrics Singlish
Senasima vidapu adaraya soduru
Ada mawa davapu gindarak darunu
Saththai sudu miyena thuru oba vitharai pivithuru
Mage papuwe ida na wena katavath min mathu...
(Anavekiyak kiyanam man sansare kelavara hara yali
Ekata ipadi ekata miyena pem karana davasak athi api)...//
Me lowe oba tharam vatina wena kawuruth nathi tharam
Hitha niwana senasumak thibunanam e obai raththarang
Mata bayak na mage jivithe mona athata peralunath
Obata varadinnapa lokaye kothana jivath unath
Anavekiyak kiyanam man...//
Nirdoshi matama ai dunne oba me tharam loku dukak
Hinekivath eda obata ma na kale veraddak
Sapayak vi mage jivithe nirayakata sama vunath
Obata vaira keruwe nane man hadavathin miyagiyath
Anavekiyak kiyanam man...//අනාවැකියක් කියන්නම් මං ගී පද
සැනසීම විදපූ ආදරය සොදුරූ
අද මාව දවපූ ගින්දරක් දරුනු
සත්තයි සූදූ මියෙනා තුරූ ඔබ විතරයි පිවිතුරූ
මගේ පපුවේ ඉඩ නෑ වෙන කාටවත් මින් මතූ...
(අනාවැකියක් කියන්නම් මං සංසාරේ කෙලවරක හරි යලි
එකට ඉපදි එකට මියෙනා පෙම් කරන දවසක් ඇති අපි)...//
මේ ලොවේ ඔබ තරම් වටින වෙන කවුරුත් නැති තරම්
හිත නිවන සැනසුමක් තිබුනානම් ඒ ඔබයි රත්තරං
මට බයක් නෑ මගේ ජිවිතේ මොන අතට පෙරලුනත්
ඔබට වරදින්නෙපා ලොකයේ කොතැන ජිවත් උනත්
අනාවැකියක් කියන්නම් මං...//
නිර්දොශි මටම ඇයි දුන්නේ ඔබ මේ තරම් ලොකු දුකක්
හිනෙකින්වත් එදා ඔබට මා නෑ කලේ වැරැද්දක්
සාපයක් වි මගේ ජිවිතේ නිරයකට සම වුනත්
ඔබට වෛර කෙරුවේ නෑනේ මං හදවතින් මියගියත්
අනාවැකියක් කියන්නම් මං...//Performances of Anawakiyak Kiyannam Mang
Cover versions, live performances, and reality-show contestant performances of “Anawakiyak Kiyannam Mang” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Anawakiyak Kiyannam Mang LyricsAnawakiyak Kiyannam Mang Lyrics Englishඅනාවැකියක් කියන්නම් මංඅනාවැකියක් කියන්නම් මං ගීතයේ පද පෙළLyrics With TransliterationJude Rogans SongsJude Rogans LyricsRogans LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist
