Sanda Wathurak Se Lyrics by T.M. Jayarathne
Sanda Wathurak Se (සඳ වතුරක් සේ) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Sanda Wathurak Se lyrics in Sinhala script (සඳ වතුරක් සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Wathurak Se |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 168 |
| UPDATED |
Sanda Wathurak Se Lyrics
Sanda wathurak se meth somi gunena
Diwa mathurak se thuda thuda randana
Saminduni oba wewa piyum gomu
Hada wil jalaye...
(Uda la hiru se lowa sanasawana
Tharu wiyanak se sitha pahadawana...//)
Saminduni oba wewa pahan temba
Ma laya mandale...
Sanda wathurak se...
(Mal suwandak se sulangata wadina
Maw wadanak se senehasa galana...//)
Saminduni oba wewa pihita mata
Me bhawa kathare...
Sanda wathurak se...සඳ වතුරක් සේ ගී පද
සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු
හද විල් ජලයේ...
(උදා ලා හිරු සේ ලොව සනසවනා
තරු වියනක් සේ සිත පහදවනා...//)
සමිඳුනි ඔබ වේවා පහන් ටැඹ
මා ළය මඬලේ...
සඳ වතුරක් සේ...
(මල් සුවඳක් සේ සුළඟට වඩිනා
මව් වදනක් සේ සෙනෙහස ගලනා...//)
සමිඳුනි ඔබ වේවා පිහිට මට
මේ භව කතරේ...
සඳ වතුරක් සේ...
Performances of Sanda Wathurak Se
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Wathurak Se” on YouTube.
Cover Versions · 12
▶CoverSanda Wathurak Se ( සද වතුරක් සේ ) CHILL REMIX / T M Jayarathne / CHALI BEATSCHALI BEATS
▶CoverTM Jayarathna ~ Sanda Wathurak Se සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා.. | Sinhala Songs ListingAsian Music Tune
▶Coverසඳ වතුරක් සේ (Reggae) - sadawathurak seANDARAZ
▶Coverසඳ වතුරක් සේ | Sanada Wathurak Se | Saman LeninShraddha TV
▶Coverසඳ වතුරක් සේ - T.M.Jayaratne - Sanda Waturak Sa - Budu Guna Gee - Sinhala Buddhist SongsMahaweli
▶CoverSanda Wathurak Se ( සද වතුරක් සේ ) CHILL REMIX / T M Jayarathne /SL Music Zone
▶CoverSanda Wathurak Se - සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනාUdaya Video
▶CoverSanda Wathurak Se | සඳ වතුරක් සේ | Priyanath Rathnayake | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverSanda Wathurak Se / T M Jayarathna / සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා / ටී. එම්. ජයරත්නGee Nadee
▶CoverSanda Wathurak Se - Aksha Chamudi - සඳ වතුරක් සේ - 7rm Songs7rm Songs
▶Coverසඳ වතුරක් සේ - Sanda wathurak se | Pramuda - ප්‍රමුද | සදහම් ගීත තරඟාවලිය -2021PURE PLUS Tv
▶Coverඅපේ චූටි දූගේ භක්ති ගීතය (සඳ වතුරක් සේ / Sanda Wathurak se) Luna Thimansa CalderaJanani Gurusinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Wathurak Se LyricsSanda Wathurak Se Lyrics Englishසඳ වතුරක් සේසඳ වතුරක් සේ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics