Awwata Wassata Huru Minisunne Lyrics
“Awata wessata huru minisunne” (අව්වට වැස්සට හුරු මිනිසුන්නේ), Awwata Wassata Huru Minisunne (අව්වට වැස්සට හුරු මිනිසුන්නේ) lyrics: a Sinhala inspirational song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ගී පද, and many know it simply as Awata wessata.
| SONG | Awwata Wassata Huru Minisunne |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 21 |
| UPDATED |
Awwata Wassata Huru Minisunne Lyrics Singlish
Awata wessata huru minisunne
Daethe viriyeni rataval negune
E minisunage malagama wenuwen
Mona raja madureda sudu kodi negune
Daa gab maha wew kala nikethana
Numbala daethini mihi matha mewune
E numbalatai du daruwantai
Mona raja madureda doratuwa harune
Raja sepa windinata raja daruwan hata
Numbala daethini mandira mewune
E numbalage duka deka gannata
Mona raja daruwada pelakata wediyyeඅව්වට වැස්සට හුරු මිනිසුන්නේ ගී පද
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ
දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි දූ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ
රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ
Performances of Awwata Wassata Huru Minisunne
Cover versions, live performances, and reality-show contestant performances of “Awwata Wassata Huru Minisunne” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverAwwata Wassata Huru Minisunne (අව්වට වැස්සට හුරු මිනිසුන්නේ) | Rock Version | Joker Music StudioJoker Music Studio
▶CoverAwwata Wessata Huru Minisunne - TM Jayarathna (අව්වට වැස්සට හුරු මිනිසුන්නේ - ටී.එම්. ජයරත්න)Sinhala Songs 3000
▶Coverඅව්වට වැස්සට හුරු මිනිසුන්නෙ..INJECTION
▶Coverඅව්වට වැස්සට හුරු මිනිසුන්නේ..!duishen adaviya
▶CoverAwwata wassata huru- අව්වට වැස්සට හුරු මිනිසුන්නේLashan Chandika
▶Coverඅව්වට වැස්සට හුරු මිනිසුන්නේ | AI Cover 2026 | Tribute to TM JayarathnaFutureScope 360'
▶CoverAwwata Wassata Huru Minisunne...අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ...T.M Jayarathna Idunil Andramannna ..Chandimal Vision
▶CoverAuvata wessata huru minisunne | අව්වට වැස්සට හුරු මිනිසුන්නේ | guitar coverSS MUSIC SRI LANKA
▶CoverAwwata Wessata Huru Minisunne | අව්වට වැස්සට හුරු මිනිසුන්නේ | International Labor DayTravel with Charu
▶CoverAwwata wessata huru minisunne...
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ..
T M JayarathnaSASITHMI
▶CoverAwuwata Wassata Huru Minisunne (අවුවට වැස්සට හුරු මිනිසුන්නේ) T M Jayarathna CoverBamuna Studio
▶Coverඅව්වට වැස්සට හුරු මිනිසුන්නේ, TM. ජයරත්නC L O S E U P
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awwata Wassata Huru Minisunne LyricsAwwata Wassata Huru Minisunne Lyrics Englishඅව්වට වැස්සට හුරු මිනිසුන්නේඅව්වට වැස්සට හුරු මිනිසුන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics


