Sathutedi Kadulali Bondawena Lyrics
“Sathutedee kandulali bondawena” (සතුටෙදී කඳුළැලි බොඳවෙන): Sathutedi Kadulali Bondawena (සතුටෙදී කඳුළැලි බොඳවෙන) lyrics, a Sinhala love song sung by T.M. Jayarathne, with words by Jayasena Beligala and music by Shantha Jayalath, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සතුටෙදී කඳුළැලි බොඳවෙන ගී පද, and many know it simply as Sathutedee kandulali.
| SONG | Sathutedi Kadulali Bondawena |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Jayasena Beligala |
| COMPOSER | Shantha Jayalath |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Sathutedi Kadulali Bondawena Lyrics Singlish
Sathutedee kandulali bondawena
Kuda yata eyamama wisuruna
Duka sepa kimai wimasana
Obama misa an kawuru warangana //
Tharaka bara darana kani madala hitha mathama radana
Bhasuru balaya wadana
Dewele pita pita swapna dakina
Obama misa an kawuru warangana
Pathagena ennnathi eth mathu nam oba nopatami
Ma wannakuta ambuwa wee
Oba widina duka hondatama athi
Dukama misa man dunne monawada
Sathutedee kandulali .....සතුටෙදී කඳුළැලි බොඳවෙන ගී පද
සතුටෙදී කඳුළැලි බොඳවෙන
කුද යට එයමම විසුරුන
දුක සැප කිමැයි විමසන
ඔබම මිස අන් කවුරු වරඟන //
තාරක බර දරනා කැණි මඩල හිත මතම රදනා
භාසුරු බලය වඩනා
දෙවෙල පිට පිට ස්වප්න දකිනා
ඔබම මිස අන් කවුරු වරඟන
පතාගෙන එන්නැති ඒත් මතු නම් ඔබ නොපතමි
මා වැන්නකුට අඹුව වී
ඔබ විදින දුක හොඳටම ඇති
දුකම මිස මං දුන්නේ මොනවද
සතුටෙදී කඳුළැලි .....Related Songs and Tags
Sathutedi Kadulali Bondawena LyricsSathutedi Kadulali Bondawena Lyrics Englishසතුටෙදී කඳුළැලි බොඳවෙනසතුටෙදී කඳුළැලි බොඳවෙන ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsShantha Jayalath ComposerJayasena Beligala Lyricist