Eka Sitha Dethenaka Lyrics
“eka sitha dethanaka nathara welaa” (එක සිත දෙතැනක නතර වෙලා): Eka Sitha Dethenaka (එක සිත දෙතැනක) lyrics, a Sinhala love song sung by T.M. Jayarathne, with words by Kularathna Ariyawansa and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එක සිත දෙතැනක ගී පද.
| SONG | Eka Sitha Dethenaka |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Eka Sitha Dethenaka Lyrics Singlish
eka sitha dethanaka nathara welaa
obey sithai mage sithai
desithama ekama sithak vee
obey langai...mage langai....
e sitha dethanaka nathara welaa…
laso thaevul maeda obe saelenaa vita
mage netha da vaelapei
sina thepul maeda obe saenasena sanda
mage sithada saenasei…
eka sitha dethanaka.../
obe paethuma maa pathanaa lovamai
ape sithum sama vee…
obeyi mageyi ath venasak nohaengei
obama yalidu hamu vei…
eka sitha dethanaka.../එක සිත දෙතැනක ගී පද
එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි...මගේ ළඟයි....
ඒ සිත දෙතැනක නතර වෙලා…
ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට
මගේ නෙත ද වැළපෙයි
සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ
මගේ සිතද සැනසෙයි…
එක සිත දෙතැනක.../
ඔබේ පැතුම මා පතනා ලොවමයි
අපේ සිතුම් සම වේ…
ඔබෙයි මගෙයි අත් වෙනසක් නොහැඟෙයි
ඔබම යලිදු හමු වෙයි…
එක සිත දෙතැනක.../Performances of Eka Sitha Dethenaka
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Sitha Dethenaka” on YouTube.
Cover Versions · 12
▶CoverEka Sitha Dethanaka (එක සිත දෙතැනක) | T M JayarathnaSARIGAMA Old Sinhala Songs
▶CoverEka Sitha Dethanaka, T M Jayarathna, එක සිත දෙතැනකNadee Nisansala
▶CoverEka Sitha Dethanaka (එක සිත දෙතැනක) - T M Jayarathne | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶CoverEka Sitha Dethanaka - එක සිත දෙතැනක (T.M Jayarathna - ටී එම් ජයරත්න)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverEka Sitha Dethanaka | එක සිත දෙතැනක නතර වෙලා | TM Jayarathne & Isuru Jayarathne | Leya Saha LayaIsuru Jayarathne
▶Coverඑක සිත දෙතැනක නතර වෙලා (Eka sitha dethanaka) - T.M.JayarathnaWillyDo
▶CoverEka Sitha Dethanaka ~ එක සිත දෙතැනක නතර වෙලා / TM JayarathnaAchala Thushara
▶CoverT M Jayarathna - එක සිත දෙතැනක නතර වෙලා...Nuwan De silva
▶CoverEka Sitha Dethanaka Nathara Wela / එක සිත දෙතැනක නතර වෙලා......../ T M Jayarathnamilinda kulathilaka
▶CoverT M Jayarathna - Eka Sitha Dethanka - එක සිත දෙතැනකClassic Songs
▶Coverඑක සිත දෙතැනක - Eka Sitha Dethanakaවෑරලස් එක - The Wireless
▶Coverඑක සිත දෙතැනක | Eka Sitha Dethenaka | TM Jayaratne OfficialTM Jayaratne Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Sitha Dethenaka LyricsEka Sitha Dethenaka Lyrics Englishඑක සිත දෙතැනකඑක සිත දෙතැනක ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsRohana Weerasinghe ComposerKularathna Ariyawansa Lyricist