Eda Wage Sanda Lyrics
“Edaa wage sanda paeyu dinayaka” (එදා වගේ සඳ පෑයු දිනයක): Eda Wage Sanda (එදා වගේ සඳ) lyrics, a Sinhala love song sung by T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එදා වගේ සඳ ගී පද, and many know it simply as Edaa wage.
| SONG | Eda Wage Sanda |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| CATEGORY | Love Songs |
| VIEWS | 105 |
| UPDATED |
Eda Wage Sanda Lyrics Singlish
Edaa wage sanda paeyu dinayaka
Edaa wage seethala tharu sewanaka
Obe unusu me dinak raedenata
Waram laebewa... yali mathu dinayaka
Nisala sewanaka adawan andurae
Lowen muwa wunu apema lowakata
Obe senahase suwada widinata
Waram laebewa... yali piwisenata
Edaa wage sanda paeyu dinayaka .../
Dahasak gini mael nibadawa sasalen
Obe ahinsaka neth sanahannata
Mohothak maa neth piyawennata pera
Waram laebewa... yali langa wennata......
Edaa wage sanda paeyu dinayaka .../එදා වගේ සඳ ගී පද
එදා වගේ සඳ පෑයු දිනයක
එදා වගේ සීතල තරු සෙවනක
ඔබෙ උණුසුමේ දිනක් රැදෙන්නට
වරම් ලැබේවා... යලි මතු දිනයක
නිසල සෙවනක අඩවන් අඳුරේ
ලොවෙන් මුවා වුනු අපේම ලොවකට
ඔබේ සෙනහසේ සුවද විදින්නට
වරම් ලැබේවා... යලි පිවිසෙන්නට
එදා වගේ සඳ පෑයු දිනයක .../
දහසක් ගිනි මැල් නිබදව සසලෙන්
ඔබෙ අහිංසක නෙත් සනහන්නට
මොහොතක් මා නෙත් පියවෙන්නට පෙර
වරම් ලැබේවා... යලි ලං වෙන්නට......
එදා වගේ සඳ පෑයු දිනයක .../Performances of Eda Wage Sanda
Cover versions, live performances, and reality-show contestant performances of “Eda Wage Sanda” on YouTube.
Cover Versions · 8
▶CoverEda wage Sanda | එදා වගේ සඳ | T.M. Jayaratne | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverEda Wage Sanda පෑයූ දිනයෙක --- ටී. එම්. ජයරත්නChamila Thanushi
▶CoverEda Wage SandaRohana Weerasinghe - Topic
▶CoverEda Wage Sanda - T.M. JayarathneSrisurf
▶CoverEda Wage Sanda Remix | එදා වගේ සඳ | T.M.Jayarathna | EDM Remix | Old RemixEDM Remix
▶Coverඑදාවගේ සඳ (Eda Wage Sanda) - T.M.JayarathnaWillyDo
▶Coverඑදා වගේ සඳ | Eda Wage Sanda | TM Jayaratne OfficialTM Jayaratne Official
▶Coverඑදා වගේ සද පෑයූ | Eda Wage Sanda Payu - T M Jayarathna | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eda Wage Sanda LyricsEda Wage Sanda Lyrics Englishඑදා වගේ සඳඑදා වගේ සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics