Kurahan Yaaye Lyrics
“kurahan yaaye sanda uduragena” (කුරහන් යායේ සඳ උදුරාගෙන), Kurahan Yaaye (කුරහන් යායේ) lyrics: a Sinhala song of nostalgia sung by T.M. Jayarathne, with words by Kularathna Ariyawansa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කුරහන් යායේ ගී පද.
| SONG | Kurahan Yaaye |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| LYRICIST | Kularathna Ariyawansa |
| CATEGORY | Nostalgia, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Kurahan Yaaye Lyrics Singlish
kurahan yaaye sanda uduragena
sithata dukak daenena waelae
rae thun yaame gaeyena me gee
nubata aesaewaa sudu naenae.....
edaa wage saedaa adura
waew baemmen galae awith
una padurae sewena sadanawaa
kiwa kathaa yali sithata naegenawaa......
kurahan yaaye sanda uduragena
sithata dukak daenena waelae
rae thun yaame gaeyena me gee
nubata aesaewaa sudu naenae......
mage paelae hinaehigena
sitina lesa nubae ruwin
nidi padurae sihina paenenawaa
aeta sitina nubae naamen daesa themenawaa.....
kurahan yaaye sanda uduragena
sithata dukak daenena waelae
rae thun yaame gaeyena me gee
nubata aesaewaa sudu naenae......කුරහන් යායේ ගී පද
කුරහන් යායේ සඳ උදුරාගෙන
සිතට දුකක් දැනෙනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුබට ඇසේවා සුදු නෑනේ.....
එදා වගේ සැදෑ අදුර
වැව් බැම්මෙන් ගලා ඇවිත්
උණ පදුරේ සෙවන සදනවා
කීව කතා යලි සිතට නැගෙනවා......
කුරහන් යායේ සඳ උදුරාගෙන
සිතට දුකක් දැනෙනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුබට ඇසේවා සුදු නෑනේ......
මගේ පැලේ හිනැහීගෙන
සිටිනා ලෙස නුබේ රුවින්
නිදි පැදුරේ සිහින පෙනෙනවා
ඈත සිටින නුබේ නාමෙන් දෑස තෙමෙනවා.....
කුරහන් යායේ සඳ උදුරාගෙන
සිතට දුකක් දැනෙනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුබට ඇසේවා සුදු නෑනේ......Performances of Kurahan Yaaye
Cover versions, live performances, and reality-show contestant performances of “Kurahan Yaaye” on YouTube.
Cover Versions · 12
▶CoverKurahan Yaye | කුරහන් යායේ | T.M. Jayaratne | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverකුරහන් යායේ - ටී. එම්. ජයරත්න | Kurahan Yaye - T M JayarathnaELAKIRI LANKA
▶CoverKurahan Yaye - TM Jayarathna (කුරහන් යායේ - ටී.එම්. ජයරත්න)Sinhala Songs 3000
▶CoverKurahan Yaye| කුරහන් යායේ | Miyuru Somarathne | Piyum Neela VilaRoo Tunes
▶CoverKurahan Yaye (කුරහන් යායේ ) I Isuru Jayarathna I Purple Range I PadaviyaMusic
▶CoverKurahan Yaye (කුරහන් යයේ ) Sri Lanka Trending EDM Cover by Thumry MusicThumry Music
▶CoverKurahan Yaye Sanda Uthuragena - කුරහන් යායේ සද උතුරාගෙනLive සිංදු
▶CoverKurahan Yaye Sanda Uduragena - T.M Jayarathne (කුරහන් යායේ - ටී.ඇම් ජයරත්න)Mànoj Đivaňka
▶Coverකුරහන් යායේ සද උතුරාගෙන..........Gee Asapuwa ගී අසපුව FB GROUP රෝෂන් නිලා
▶Coverකුරහන් යායේ (Kurahan Yaye) - ටී.එම්.ජයරත්නWillyDo
▶Coverකුරහන් යායේ Kurahan Yaye T M JayarathnePainted Lady
▶Coverකුරහන් යායේ සද උතුරාගෙන/kurahan yayeකාංචනා ගී සිත්තම්
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kurahan Yaaye LyricsKurahan Yaaye Lyrics Englishකුරහන් යායේකුරහන් යායේ ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne LyricsKularathna Ariyawansa Lyricist