Namal Pipila Lyrics by T.M. Jayarathne
Namal Pipila (නාමල් පිපිලා) is a Sinhala song sung by T.M. Jayarathne. This page presents the Namal Pipila lyrics in Sinhala script (නාමල් පිපිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Namal Pipila |
|---|---|
| SINGER | T.M. Jayarathne |
| VIEWS | 132 |
| UPDATED |
Namal Pipila Lyrics
namal pipila me vavu ivure
na thuru sevenalle mal pavada sedila
bala sitinne
obe depa podi sipa gannayi ...//
paalu sedave me vavu ivure
mage deneth maga bala hidinne...//
pura sandakse vanaliya atharin
obe sinavatha pipena thura....
namal pipila .../
nila thalaave me gangulalle
ridi kandan sali sali ragnne ..../
nadi sadalle rankam vilasin
obe depa yuga nagenna thura....
namal pipila .../නාමල් පිපිලා ගී පද
නාමල් පිපිලා මේ වැවු ඉවුරේ
නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
බලා සිටින්නේ
ඔබේ දෙපා පොඩි සිප ගන්නයි ...//
පාලු සැදැවේ මේ වැවු ඉවුරේ
මගෙ දෙනෙත් මග බලා හිඳින්නේ...//
පුරා සඳක්සේ වනලිය අතරින්
ඔබේ සිනාවත පිපෙනා තුරා....
නාමල් පිපිලා .../
නීල තලාවේ මේ ගඟුලැල්ලේ
රිදී කඳන් සැලි සැලී රඟන්නේ ..../
නදී සදල්ලේ රන්කම් විලසින්
ඔබේ දෙපා යුග නැගෙනා තුරා....
නාමල් පිපිලා .../Performances of Namal Pipila
Cover versions, live performances, and reality-show contestant performances of “Namal Pipila” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverNa Mal Pipila - නා මල් පිපිලා - EDM CoverArA Beats
▶CoverNamal PipilaRohana Weerasinghe - Topic
▶CoverNa Mal Pipila - T.M Jayarathna | නා මල් පිපිලා - ටි.ම් ජයරත්නSri Tv
▶CoverNa Mal Pipila (නා මල් පිපිලා) | T M JayarathnaSARIGAMA Old Sinhala Songs
▶CoverNamal Pipila ( නා මල් පිපිලා ) Isuru Jayarathna with Bachi with Fire..Prashan Pramuditha Guitar
▶CoverNAMAL PIPILA - T.M. Jayarathne HD (((STEREO)))Dillina Herath
▶Coverනා මල් පිපිලා (na mal pipila) - T.M.JayarathnaWillyDo
▶CoverNa mal pipila / නා මල් පිපිලා / T.M JayarathnaM.A.S.V Madushan.
▶CoverTM Jayarathna Son - නාමල් පිපිලාRasa Music TV
▶CoverNaa mal pipila (view music remix) chill beat remix | නා මල් පිපිලා | Namal pipilaVM Beats
▶Coverනාමල් පිපිලා | පියුම් නීලවිල | Namal Pipila | Piyum Neelawila | Isuru Jayarathna with Flashback 2013Flashback Old Hits by Lahiru
▶CoverT M Jayarathna - Namal Pipila - නාමල් පිපිලාClassic Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Namal Pipila LyricsNamal Pipila Lyrics Englishනාමල් පිපිලානාමල් පිපිලා ගීතයේ පද පෙළLyrics With TransliterationT.M. Jayarathne SongsT.M. Jayarathne LyricsJayarathne Lyrics

